ගෙවන ගානට හොදම පිට්සා එක වෝට් කරන්න මහතුනේ

ගෙවන ගානට හොදම පිට්සා එක ?????

  • Pizza Hut

  • Dominos

  • Arthur's Pizza

  • Giovanni's


Results are only viewable after voting.

saja

Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    ow appa , podi pizza Pizza Hut madi
    මාතර බත් කඩෙන් පොල් රොටියක් කාපන් සිංහලු

    waw
    කීල්ස් එකෙ තියනවා 850ට ලාජ් පීස එකක්.
    අරන් ගිහින්න මයික්‍රොවෙව් එකෙ දාල ගන්න තියෙන්නෙ

    එක සුපිරි, මම ගන්නෙම එක තමය්
    ------ Post added on Mar 15, 2022 at 5:48 PM
     
    • Haha
    Reactions: Solo Rider

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,563
    5,937
    113
    හෝම් ස්වීට් හෝම්
    කීල්ස් එකෙ තියනවා 850ට ලාජ් පීස එකක්.
    අරන් ගිහින්න මයික්‍රොවෙව් එකෙ දාල ගන්න තියෙන්නෙ

    එක සුපිරි, මම ගන්නෙම එක තමය්
    ඊයා හුත්තෝ ඒක පිටිගුලියක් වගේ
    ඕවා පීසා නෙවේ ඔය පාං උඩට මස් හොදි දාපුවා
     
    • Haha
    Reactions: Solo Rider