ගෙදරට සිවිලිම ගහන්න ඕන. නෝමල් ඇස්බැස්ටස් ශීට් එක ගහනවද නැත්නම් වෙන සොලූෂන් එකකට යනවද කියලා තාම කල්පනා කරනවා. දැං එක එක ජාති තියෙනවානෙ. ඉතිං එක්ස්පීරියන්ස් තියෙන අය අදහස් ටිකක් කොටාගෙන යමු. අනිත් අයටත් දැනගන්නත් එක්ක. කවුද සිවිලිම කලේ ? ඒ අයගෙ කන්ටැක්ට් නම්බර්ස් වගේ දේවල්. එහෙනම් ජය වේවා.........