ගෙවල්වලට සිවිලිම් ගහපු අය එන්න........

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    ගෙදරට සිවිලිම ගහන්න ඕන. නෝමල් ඇස්බැස්ටස් ශීට් එක ගහනවද නැත්නම් වෙන සොලූෂන් එකකට යනවද කියලා තාම කල්පනා කරනවා. දැං එක එක ජාති තියෙනවානෙ. ඉතිං එක්ස්පීරියන්ස් තියෙන අය අදහස් ටිකක් කොටාගෙන යමු. අනිත් අයටත් දැනගන්නත් එක්ක. කවුද සිවිලිම කලේ ? ඒ අයගෙ කන්ටැක්ට් නම්බර්ස් වගේ දේවල්. එහෙනම් ජය‍ වේවා.........
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    සත්තු එහෙම ඉන්නවා නම් ඇස්බැස්ටෝස් ගහපන්.
    suspended එව්වා අවුල් යනවා සත්තු ඉන්නවා නම්.
    සත්තුන්ට එන්න බැරි වෙන්න cover ක්රාන්න පුළුවන් නම් හොදයි. හැබැයි හරියට කරන්න ඕනේ. පොඩි හිඩැසක් තිබ්බත් ලේන්නු මියෝ එනවා. පස්සේ උන්ව හොයාගෙන ගැරඬි එනවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,243
    113
    34
    Kalutara
    අවුරුදු 25ක් විතර වෙනව ඇස්බැස්ටෝස් ගහලා. තාම යහතින් තියෙනව.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    සත්තු එහෙම ඉන්නවා නම් ඇස්බැස්ටෝස් ගහපන්.
    suspended එව්වා අවුල් යනවා සත්තු ඉන්නවා නම්.
    සත්තුන්ට එන්න බැරි වෙන්න cover ක්රාන්න පුළුවන් නම් හොදයි. හැබැයි හරියට කරන්න ඕනේ. පොඩි හිඩැසක් තිබ්බත් ලේන්නු මියෝ එනවා. පස්සේ උන්ව හොයාගෙන ගැරඬි එනවා
    Ow meka tma case eka. Garadi ehema yanawa ahenwa mge kamare siwilimen 🤣
     
    • Haha
    Reactions: Ted Mosby

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    වහලෙ තියෙන්නෙත් ඇස්බැස්ටෝද? ඒනං පොඩ්ඩක් රස්නෙ වැඩි වෙනව ඇස්බැස්ටො දාපුවාම. අර කැන්සර් කේස් එක හින්ද පාත සිවිලිං වලට ඇස්බැස්ටෝ දාන්න එපා. කඳුකර පලාතකනං අවුලක් නෑ වැඩිය. දැන් වෙන සොලුශන් තියෙනව එක එක මැටීරියල් වලින්. පොඩ්ඩක් හොයල බලන්න
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,570
    21,130
    113
    Panadura
    ඇස්බැස්ටෝස් දාපන් වෙන වෙන අළුත් මගුල් හරි යන්නෙ නෑ
     
    • Like
    Reactions: kinkon