ගෙවල්වල කුස්සියක් නැති කරනවා - episode ii

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,468
    14,457
    113
    35
    Spain
    ඔය එන්නේ සෝවියට් සමූහ ගොවිපොළ කියන තැනට. උඹල පෙරළු නැවුම් පස කියල සෝවියට් පොතක් තියෙනවා. එක කියවපල්ලා, ඒ පොත සෝවියට් ක්‍රමේ උත්කර්ෂයට නංවන්න ලියපු පොතක් වුනත් උන්ගේ අසාර්ථකත්වයට හේතුවත් ඒකෙන්ම දැනගත හැකි.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,494
    2,954
    113
    සමාගම් කිව්වට ඔය කියන්නේ සමූපකාර (Cooperatives) ගැන නේ...

    Management එක සහ operations වෙන්නෙ කොහොමද කියන එක මත තමා සාර්ථකත්වය තීරණය වෙන්නේ...
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,385
    4,610
    113
    ඔය එන්නේ සෝවියට් සමූහ ගොවිපොළ කියන තැනට. උඹල පෙරළු නැවුම් පස කියල සෝවියට් පොතක් තියෙනවා. එක කියවපල්ලා, ඒ පොත සෝවියට් ක්‍රමේ උත්කර්ෂයට නංවන්න ලියපු පොතක් වුනත් උන්ගේ අසාර්ථකත්වයට හේතුවත් ඒකෙන්ම දැනගත හැකි.
    කියෙව්වට ඇත්තටම මතක නෑ ඕක කියවද්දි මම 7-8 වසරේ වගේ. මිහායිල් ෂොලහොව්ගේ පෙරළු නැවුම් පස, නිකොලායිගේ වානේ පන්නරය ලැබූ හැටි, විංගිස්ගේ ගුරු ගීතය, ගෝර්කිගේ අම්මා සේරම කියවලා තියනවා. ඩිංගක් හරි මතක ගුරු ගීතය අනික්වා මතක නෑ. ගුරු ගීතය මතක දෙතුන් පාරක් කියවපු නිසා. අනෙක ඒ පොත මගේ personal library එකේ තියනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,468
    14,457
    113
    35
    Spain
    කියෙව්වට ඇත්තටම මතක නෑ ඕක කියවද්දි මම 7-8 වසරේ වගේ. මිහායිල් ෂොලහොව්ගේ පෙරළු නැවුම් පස, නිකොලායිගේ වානේ පන්නරය ලැබූ හැටි, විංගිස්ගේ ගුරු ගීතය, ගෝර්කිගේ අම්මා සේරම කියවලා තියනවා. ඩිංගක් හරි මතක ගුරු ගීතය අනික්වා මතක නෑ. ගුරු ගීතය මතක දෙතුන් පාරක් කියවපු නිසා. අනෙක පොත මගේ personal library එකේ තියනවා.
    7,8 වසරේදී ඔය පොත තේරුම් ගන්න ටිකක් අමාරුයි. හොඳ පොතක්. මටත් ආපහු කියවල බලන්න උවමනාව ආවා.
     
    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    කියෙව්වට ඇත්තටම මතක නෑ ඕක කියවද්දි මම 7-8 වසරේ වගේ. මිහායිල් ෂොලහොව්ගේ පෙරළු නැවුම් පස, නිකොලායිගේ වානේ පන්නරය ලැබූ හැටි, විංගිස්ගේ ගුරු ගීතය, ගෝර්කිගේ අම්මා සේරම කියවලා තියනවා. ඩිංගක් හරි මතක ගුරු ගීතය අනික්වා මතක නෑ. ගුරු ගීතය මතක දෙතුන් පාරක් කියවපු නිසා. අනෙක ඒ පොත මගේ personal library එකේ තියනවා.
    poor-folk-46.jpg

    මේක කියවලා නැද්ද
     
    • Like
    Reactions: Inigo Montoya

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ජෙබි සිටු මෝල් කාන්තන් උද්දච්ච පිස්සු හුත්තා ගෙවල් වල කුස්සිය විතරක් නෙමෙයි කක්කුස්සියත් නැති කරලා තමයි පස්ස බලන්නේ :rolleyes2: 🤌 🤌
     
    • Like
    Reactions: Inigo Montoya

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,385
    4,610
    113
    poor-folk-46.jpg

    මේක කියවලා නැද්ද
    මං හිතන්නේ නෑ. අඩුම සිංහල පරිවර්තයක් හරි අනුවාදයක්වත් කියවලා නෑ වගේ :unsure:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,640
    10,211
    113
    ගෙදරක කුස්සියක්, ගෙවත්තක් තිබීම තමා රජයෙන් - ඒකාධිකාර වලින් ගැලවෙන්න තියන පළමු පියවර!
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    365
    533
    93
    මං හිතන්නේ නෑ. අඩුම සිංහල පරිවර්තයක් හරි අනුවාදයක්වත් කියවලා නෑ වගේ :unsure:
    ඊබුක් එකක් හරි කියවන්න :)

    තව බඩු ගනන් ගියොත් කුස්සියක් කෙසේවෙතත් කක්කුස්සියක් නම් ඕන නැති වෙයි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    ජෙබි සිටු මෝල් කාන්තන් උද්දච්ච පිස්සු හුත්තා ගෙවල් වල කුස්සිය විතරක් නෙමෙයි කක්කුස්සියත් නැති කරලා තමයි පස්ස බලන්නේ :rolleyes2: 🤌 🤌

    උඔට ලාල්ගෙ දර්ශනය තේරිලා නෑ

    දැන් ඔය සුද්දො ගෙදර වේල් තුනක් උ්‍රයනවා ද?
    නෑ, uber eats දැම්මා කෑවා, තමන්ගේ රස්සාව කලා.

    උදේ පාන්දර නැගිටලා අම්මලා විඳින දුක බලපං.
    දවසේ පැය කීයක් ඉවරයි ද?
    රටේ කොච්චර කාන්තා ශ්‍රම නාස්තියක් ද?
    අනික පවුල self sustain උනාම කොහොමද economy එකක් දුවන්නේ.

    ගෙදරක කුස්සියක්, ගෙවත්තක් තිබීම තමා රජයෙන් - ඒකාධිකාර වලින් ගැලවෙන්න තියන පළමු පියවර!

    + Solar