Anker 65W nano II GaN chager එකෙන් dell latitude laptop එකක් චාජ් කරන්න පුලුවන්ද ?

lilman

Well-known member
  • May 10, 2009
    41,208
    55,001
    113
    Colombo
    Anker 65W nano II GaN chager එකෙන් dell latitude laptop එකක් චාජ් කරන්න පුලුවන්ද ?

    ලැප් එකට original එන්නෙ 65W charger එකක් ??

    @NEMISIS @Amith0424
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    පුලුවන්
    එහෙම අවුලක් වෙන්නෙ නැහැ

    GAN ද නැද්ද කියන ඒව අදාල නැහැ
    PD සපෝට් කරනවද, වොට් කීයක් සපෝට් කරනවද කියන එක තමයි අදාල වෙන්නෙ
    වොට් ගාන අඩු-වැඩි එකක් උනත් ප්‍රශ්නයක් නැහැ
    වොට් ගාන අඩු චාජරයක් නං චාජරේට පුලුවන් වොට් ගානෙන් චාජ් වෙනවා
    වොට් ගාන වැඩි චාජරයක් නං ලැප් එකට පුලුවන් උපරිම වොට් ගානෙන් චාජ් වෙනවා
    අවුලක් වෙන්නෙ නැහැ
     
    • Like
    Reactions: lilman