Answered ගෙවල්වල ප්ලෑන් අඳින හොරෙක්!!!

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මේක මගේ හොඳම හිතවතෙකුට වෙච්ච දෙයක්. ඔවුන්ගේම වචන වලින් දාන්නම්.

    ---උපුටා ගැනීම---

    "RIA Architecture නමැති හොර ආයතනයෙන් අහිංසක මිනිසුන් ගලවා ගැනීමේ අරමුණින් පලකරමි..
    එහි අයිතිකරු ශශික අමිත් කියන්නෙ වංචාකාරයෙක්. කපටියෙක්. මම ඔහුට මගේ නිවාස සැලසුම අඳින්න අත්තිකාරම් (රු. 25,000/-) ලබාදෙන්නෙ 2021 අප්‍රේල් 2වෙනිදා. එදා දුන් ලදුපතට අනුව 2021 අප්‍රේල් 16 වන විට council drawing ඇතුලු සියලු සැලසුම් භාරදිය යුතුව තිබුනා. ඒත් ඔහු සැලැස්මේ ක‍ටු සටහනක් හෝ මට ලබා දෙන්නේ 2021 අප්‍රේල් 20 වෙනිදා. ඒ දුරකතන ඇමතුම් රාශියක් ලබාදීමෙන් පසුවයි. මම එදිනම මාගේ සුලු වෙනස්කම් සඳහන් කර ඒවාත් සමඟ ඉදිරි සැලැස්ම කරගෙන යාමට අවසර දෙනවා. ඊටත් බොහෝ කාලයකට පසු, දුරකතන ඇමතුම් රාශියකින් අනතුරුව 2021 මැයි 21 වෙනිදා නගරසභා සැලසුම මට භාරදී ඉතිරි මුදල වූ රු. 50,000/-ක් ඔහු ‍රැගෙන යනවා. නගරසභා පොතේ අත්සනක් ලබා දීමට ඔහු තවත් මාසයකට වැඩි කාලයක් ලබා ගන්නවා. ඒ 2021-ජුනි-30 වෙනිදා. අනතුරුව 2021 අගෝස්තු 13 වැනිදා නගර සභාවෙන් ඉල්ලූ වෙනස්කම් කරදෙන ලෙස මම ඔහුගෙන් වාචිකව සහ ළිඛිතව (WhatsApp මාර්ගයෙන්) ඉල්ලා සිටියා. අද (2021 දෙසැම්බර් 28) වෙනතුරාවට ඔහු ඒ ඉල්ලූ වෙනස්කම් කරදූන්නෙ නෑ. ඒ අතරතුර කාලයේ මම ඔහුට දුරකතනයෙන් ඇමතූ වාර ගනන කියා නිමකල නොහැකියි. අවසානයේ ඔහු මාගේ ඇමතුම් අවලංගු කිරීමට සහ කාර්ය්‍ය බහුල බව පවසා මඟහැරීමට පටන් ගත්තා. (නගරසභා අනුමැතියට අදාල වෙනස්කම් නොමිලේ කරදෙන බවට ඔහුගේ ලදුපතේ පැහැදිලිව සඳහන් කර තියෙනවා. ඒ සම්බන්දයෙන් නීත්ය්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ගැන මම මේ දිනවල සලකා බලනවා.) නිවාස සිහිනය ඇති තවත් අහිංසකයෙක් මොහුට ‍රැවටීම වැලැක්වීමේ සමාජ සත්කාරමය අරමුණ ඇතිව මෙම සටහන පල කරමි."

    ---උපුටා ගැනීම අවසන්---
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,366
    32,088
    113
    මේක මගේ හොඳම හිතවතෙකුට වෙච්ච දෙයක්. ඔවුන්ගේම වචන වලින් දාන්නම්.

    ---උපුටා ගැනීම---

    "RIA Architecture නමැති හොර ආයතනයෙන් අහිංසක මිනිසුන් ගලවා ගැනීමේ අරමුණින් පලකරමි..
    එහි අයිතිකරු ශශික අමිත් කියන්නෙ වංචාකාරයෙක්. කපටියෙක්. මම ඔහුට මගේ නිවාස සැලසුම අඳින්න අත්තිකාරම් (රු. 25,000/-) ලබාදෙන්නෙ 2021 අප්‍රේල් 2වෙනිදා. එදා දුන් ලදුපතට අනුව 2021 අප්‍රේල් 16 වන විට council drawing ඇතුලු සියලු සැලසුම් භාරදිය යුතුව තිබුනා. ඒත් ඔහු සැලැස්මේ ක‍ටු සටහනක් හෝ මට ලබා දෙන්නේ 2021 අප්‍රේල් 20 වෙනිදා. ඒ දුරකතන ඇමතුම් රාශියක් ලබාදීමෙන් පසුවයි. මම එදිනම මාගේ සුලු වෙනස්කම් සඳහන් කර ඒවාත් සමඟ ඉදිරි සැලැස්ම කරගෙන යාමට අවසර දෙනවා. ඊටත් බොහෝ කාලයකට පසු, දුරකතන ඇමතුම් රාශියකින් අනතුරුව 2021 මැයි 21 වෙනිදා නගරසභා සැලසුම මට භාරදී ඉතිරි මුදල වූ රු. 50,000/-ක් ඔහු ‍රැගෙන යනවා. නගරසභා පොතේ අත්සනක් ලබා දීමට ඔහු තවත් මාසයකට වැඩි කාලයක් ලබා ගන්නවා. ඒ 2021-ජුනි-30 වෙනිදා. අනතුරුව 2021 අගෝස්තු 13 වැනිදා නගර සභාවෙන් ඉල්ලූ වෙනස්කම් කරදෙන ලෙස මම ඔහුගෙන් වාචිකව සහ ළිඛිතව (WhatsApp මාර්ගයෙන්) ඉල්ලා සිටියා. අද (2021 දෙසැම්බර් 28) වෙනතුරාවට ඔහු ඒ ඉල්ලූ වෙනස්කම් කරදූන්නෙ නෑ. ඒ අතරතුර කාලයේ මම ඔහුට දුරකතනයෙන් ඇමතූ වාර ගනන කියා නිමකල නොහැකියි. අවසානයේ ඔහු මාගේ ඇමතුම් අවලංගු කිරීමට සහ කාර්ය්‍ය බහුල බව පවසා මඟහැරීමට පටන් ගත්තා. (නගරසභා අනුමැතියට අදාල වෙනස්කම් නොමිලේ කරදෙන බවට ඔහුගේ ලදුපතේ පැහැදිලිව සඳහන් කර තියෙනවා. ඒ සම්බන්දයෙන්
    නීත්ය්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ගැන මම මේ දිනවල සලකා බලනවා.) නිවාස සිහිනය ඇති තවත් අහිංසකයෙක් මොහුට ‍රැවටීම වැලැක්වීමේ සමාජ සත්කාරමය අරමුණ ඇතිව මෙම සටහන පල කරමි."

    ---උපුටා ගැනීම අවසන්---
    නීත්ය්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව

    onna othanai prashnaya, me rate neethiyata yanawa kiyanne lawyers la
    hooragena kanawa. eka nisa minissu asadaranayak unahama windagena innawa...
    lawyers la kiyana unta gasthuwak niyama karanna ona.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,385
    1,393
    113
    Sri Lanka
    මේක මගේ හොඳම හිතවතෙකුට වෙච්ච දෙයක්. ඔවුන්ගේම වචන වලින් දාන්නම්.

    ---උපුටා ගැනීම---

    "RIA Architecture නමැති හොර ආයතනයෙන් අහිංසක මිනිසුන් ගලවා ගැනීමේ අරමුණින් පලකරමි..
    එහි අයිතිකරු ශශික අමිත් කියන්නෙ වංචාකාරයෙක්. කපටියෙක්. මම ඔහුට මගේ නිවාස සැලසුම අඳින්න අත්තිකාරම් (රු. 25,000/-) ලබාදෙන්නෙ 2021 අප්‍රේල් 2වෙනිදා. එදා දුන් ලදුපතට අනුව 2021 අප්‍රේල් 16 වන විට council drawing ඇතුලු සියලු සැලසුම් භාරදිය යුතුව තිබුනා. ඒත් ඔහු සැලැස්මේ ක‍ටු සටහනක් හෝ මට ලබා දෙන්නේ 2021 අප්‍රේල් 20 වෙනිදා. ඒ දුරකතන ඇමතුම් රාශියක් ලබාදීමෙන් පසුවයි. මම එදිනම මාගේ සුලු වෙනස්කම් සඳහන් කර ඒවාත් සමඟ ඉදිරි සැලැස්ම කරගෙන යාමට අවසර දෙනවා. ඊටත් බොහෝ කාලයකට පසු, දුරකතන ඇමතුම් රාශියකින් අනතුරුව 2021 මැයි 21 වෙනිදා නගරසභා සැලසුම මට භාරදී ඉතිරි මුදල වූ රු. 50,000/-ක් ඔහු ‍රැගෙන යනවා. නගරසභා පොතේ අත්සනක් ලබා දීමට ඔහු තවත් මාසයකට වැඩි කාලයක් ලබා ගන්නවා. ඒ 2021-ජුනි-30 වෙනිදා. අනතුරුව 2021 අගෝස්තු 13 වැනිදා නගර සභාවෙන් ඉල්ලූ වෙනස්කම් කරදෙන ලෙස මම ඔහුගෙන් වාචිකව සහ ළිඛිතව (WhatsApp මාර්ගයෙන්) ඉල්ලා සිටියා. අද (2021 දෙසැම්බර් 28) වෙනතුරාවට ඔහු ඒ ඉල්ලූ වෙනස්කම් කරදූන්නෙ නෑ. ඒ අතරතුර කාලයේ මම ඔහුට දුරකතනයෙන් ඇමතූ වාර ගනන කියා නිමකල නොහැකියි. අවසානයේ ඔහු මාගේ ඇමතුම් අවලංගු කිරීමට සහ කාර්ය්‍ය බහුල බව පවසා මඟහැරීමට පටන් ගත්තා. (නගරසභා අනුමැතියට අදාල වෙනස්කම් නොමිලේ කරදෙන බවට ඔහුගේ ලදුපතේ පැහැදිලිව සඳහන් කර තියෙනවා. ඒ සම්බන්දයෙන් නීත්ය්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ගැන මම මේ දිනවල සලකා බලනවා.) නිවාස සිහිනය ඇති තවත් අහිංසකයෙක් මොහුට ‍රැවටීම වැලැක්වීමේ සමාජ සත්කාරමය අරමුණ ඇතිව මෙම සටහන පල කරමි."

    ---උපුටා ගැනීම අවසන්---
    පාට පාටින් ලියන්න එපා ඩාර්ක් තීම් එකේ පේන්නේ නෑ 😁😁😁😁
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    මම ඔහුට මගේ නිවාස සැලසුම අඳින්න අත්තිකාරම් (රු. 25,000/-) ලබාදෙන්නෙ 2021 අප්‍රේල් 2වෙනිදා.

    එදා දුන් ලදුපතට අනුව 2021 අප්‍රේල් 16 වන විට council drawing ඇතුලු සියලු සැලසුම් භාරදිය යුතුව තිබුනා. ඒත් ඔහු සැලැස්මේ ක‍ටු සටහනක් හෝ මට ලබා දෙන්නේ 2021 අප්‍රේල් 20 වෙනිදා.

    ඒ දුරකතන ඇමතුම් රාශියක් ලබාදීමෙන් පසුවයි. menna meka thama hithanna tibba first point eka

    දුරකතන ඇමතුම් රාශියකින් අනතුරුව 2021 මැයි 21 වෙනිදා නගරසභා සැලසුම මට භාරදී ඉතිරි මුදල වූ රු. 50,000/-ක් ඔහු ‍රැගෙන යනවා.

    ayi deunne thawa 50,000/- ?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වැඩේ කෙරෙනකල් සල්ලි ඉස්සර කරන්න් එපා. ඒකට මුලින්ම කැමති කරවගන්න.
     
    • Like
    Reactions: B.Chat and Voltage

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මම එකෙක්ට ප්ලෑන් එක අඳින්න දීලා මාස 4ක් නැතිව හිටියා. ඌට උකා ගනින් කියලා වෙන එකෙක්ට කියලා ඇඳ ගත්තා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,194
    20,804
    113
    හස්තිශෛලපුර
    මම ඔහුට මගේ නිවාස සැලසුම අඳින්න අත්තිකාරම් (රු. 25,000/-) ලබාදෙන්නෙ 2021 අප්‍රේල් 2වෙනිදා.

    එදා දුන් ලදුපතට අනුව 2021 අප්‍රේල් 16 වන විට council drawing ඇතුලු සියලු සැලසුම් භාරදිය යුතුව තිබුනා. ඒත් ඔහු සැලැස්මේ ක‍ටු සටහනක් හෝ මට ලබා දෙන්නේ 2021 අප්‍රේල් 20 වෙනිදා.

    ඒ දුරකතන ඇමතුම් රාශියක් ලබාදීමෙන් පසුවයි. menna meka thama hithanna tibba first point eka

    දුරකතන ඇමතුම් රාශියකින් අනතුරුව 2021 මැයි 21 වෙනිදා නගරසභා සැලසුම මට භාරදී ඉතිරි මුදල වූ රු. 50,000/-ක් ඔහු ‍රැගෙන යනවා.

    ayi deunne thawa 50,000/- ?

    මේකා ඩ්‍ර්‍රොවින්ග් එකේ මොඩිෆිකේශන් කරන්න කියනවා ඇති ඩ්‍රාෆ්මන්ට එපා වෙනකන්.. ඔය වගේ ගොන්නු ඉන්නවා හිතෙන හිතෙන පාරට ප්ලෑන් වෙනස් කරන