ගෙවල් ඉඩම්

vishamacharya

Well-known member
  • Aug 18, 2017
    858
    1,734
    93
    තව මාස කිහිපයකින් මම ඉන්න රටේ PR එක ලැබෙනවා. ඊට පස්සේ කරන්න හිතන් ඉන්න පලවෙනි දේ තමයි, වික්‍රමසිංහ රාජපක්ස මැතිතුමා EPF එකට කෙලවන්න කලින් සල්ලි ටික එලියට ඇදගන්න එක.

    statement බැලුවම EPF එකේ රුපියල් කෝටියක් විතර ඇති. මම හිතන් ඉන්නේ ඒ සල්ලි ටිකෙන් ගෙයක් හරි අපාට්මන්ට් එකක් හරි investment අරන් දාන්න. ඉඩම් ගන්නෙ නෑ. අරන් සත පහක වැඩක් නෑ දැන්. දැන් කියන්නෙපා just migrate කියල. migrate වෙලා තමයි ඉන්නෙ. අවශ්‍ය නම් අතින් ටිකක් දාන්නත් පුළුවන්.

    මට තියෙන ප්‍රශ්නේ ගෙවල් ඉඩම් වල ගණන්. යුරෝපෙ ටත් වඩා ලංකාවේ ගණන්. ඔය කියන ගණන් වලට ඇත්තටම ඕව විකිනෙනවද? සමහර විට ගෝට් චීස් කන මිනිස්සු ඉන්න රටක් නිසා කියන්න බෑ...නැත්තම් සාමාන්‍යයෙන් මේ දවස් වල cash buyers ල negotiate කරන්නෙ කොච්චර අඩුවෙන් වගේද?

    ගෙවල් කොළඹ හින්ද කොළඹින් පිට හොයන්න idea එකක් නෑ. සාමාන්‍යයෙන් කොටි 1-1 1/2 range එකේ දැනට ගෙවල්/අපාට්මන්ට් ගන්න පුළුවන් area මොනවද?
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,752
    1,265
    113
    Mars

    10-15m athare geval ganna ba city area wala.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,357
    6,456

    කෝටියකින් උබට ලැට් කාමරයක් තමා ගන්න වෙන්නෙ පොන්සෙකෝ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,659
    1
    57,772
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෙයක් පේන්ට් කරන්නත් ලක්ෂ 10ක් විතර යනවා දැන්. තව ටිකක් ඉවසලා හිටපන් ඩොලර් එක අඩුවෙනකල්. ඊට පස්සෙ සල්ලි අරගෙන ඔය ඉන්න රටක ආයෝජනයක් කරපන්
     
    perv

    Well-known member
  • තව මාස කිහිපයකින් මම ඉන්න රටේ PR එක ලැබෙනවා. ඊට පස්සේ කරන්න හිතන් ඉන්න පලවෙනි දේ තමයි, වික්‍රමසිංහ රාජපක්ස මැතිතුමා EPF එකට කෙලවන්න කලින් සල්ලි ටික එලියට ඇදගන්න එක.

    statement බැලුවම EPF එකේ රුපියල් කෝටියක් විතර ඇති. මම හිතන් ඉන්නේ ඒ සල්ලි ටිකෙන් ගෙයක් හරි අපාට්මන්ට් එකක් හරි investment අරන් දාන්න. ඉඩම් ගන්නෙ නෑ. අරන් සත පහක වැඩක් නෑ දැන්. දැන් කියන්නෙපා just migrate කියල. migrate වෙලා තමයි ඉන්නෙ. අවශ්‍ය නම් අතින් ටිකක් දාන්නත් පුළුවන්.

    මට තියෙන ප්‍රශ්නේ ගෙවල් ඉඩම් වල ගණන්. යුරෝපෙ ටත් වඩා ලංකාවේ ගණන්. ඔය කියන ගණන් වලට ඇත්තටම ඕව විකිනෙනවද? සමහර විට ගෝට් චීස් කන මිනිස්සු ඉන්න රටක් නිසා කියන්න බෑ...නැත්තම් සාමාන්‍යයෙන් මේ දවස් වල cash buyers ල negotiate කරන්නෙ කොච්චර අඩුවෙන් වගේද?

    ගෙවල් කොළඹ හින්ද කොළඹින් පිට හොයන්න idea එකක් නෑ. සාමාන්‍යයෙන් කොටි 1-1 1/2 range එකේ දැනට ගෙවල්/අපාට්මන්ට් ගන්න පුළුවන් area මොනවද?
    oya ganata gewal ganna amarui dan town kittuwa.