තව මාස කිහිපයකින් මම ඉන්න රටේ PR එක ලැබෙනවා. ඊට පස්සේ කරන්න හිතන් ඉන්න පලවෙනි දේ තමයි, වික්‍රමසිංහ රාජපක්ස මැතිතුමා EPF එකට කෙලවන්න කලින් සල්ලි ටික එලියට ඇදගන්න එක.
statement බැලුවම EPF එකේ රුපියල් කෝටියක් විතර ඇති. මම හිතන් ඉන්නේ ඒ සල්ලි ටිකෙන් ගෙයක් හරි අපාට්මන්ට් එකක් හරි investment අරන් දාන්න. ඉඩම් ගන්නෙ නෑ. අරන් සත පහක වැඩක් නෑ දැන්. දැන් කියන්නෙපා just migrate කියල. migrate වෙලා තමයි ඉන්නෙ. අවශ්‍ය නම් අතින් ටිකක් දාන්නත් පුළුවන්.
මට තියෙන ප්‍රශ්නේ ගෙවල් ඉඩම් වල ගණන්. යුරෝපෙ ටත් වඩා ලංකාවේ ගණන්. ඔය කියන ගණන් වලට ඇත්තටම ඕව විකිනෙනවද? සමහර විට ගෝට් චීස් කන මිනිස්සු ඉන්න රටක් නිසා කියන්න බෑ...නැත්තම් සාමාන්‍යයෙන් මේ දවස් වල cash buyers ල negotiate කරන්නෙ කොච්චර අඩුවෙන් වගේද?
ගෙවල් කොළඹ හින්ද කොළඹින් පිට හොයන්න idea එකක් නෑ. සාමාන්‍යයෙන් කොටි 1-1 1/2 range එකේ දැනට ගෙවල්/අපාට්මන්ට් ගන්න පුළුවන් area මොනවද?