ගෙවල් ඉස්සරහ රතු පාට බිත්තර තුනක්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,535
    10,382
    113
    Machan ape geval issaraha 3mn handiyak thiyenne. Den me eliyata yaddi dekke biththarak 3-4 k witara kadala...nikan le pallam vage hena godak thibba...ain karala demmata aulak nadda? Savalakin ain karala danna baluwe...nattam heta udeta yanna bahe othanin....

    Gedara minissu baninava ovva atha patha ganna yannepa kiyala...ehema aulak nahe ne....
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Mama hithanne mokak hari poojawak wage karala ඉවර unama othanin genath thibbada danne na

    Godak welawata thun man handi wala ne owa thiyanne

    Gedara aya kiyana eka ahala danata allanne nathuwa inna
     
    Gedara kattiya kiwwe huuniyamak karala ohoma genadha danava kiyala. Mama hitanne mokek hari sathek ge ලේ venna aththe. Nattam echchara ලේ godak enna viddhak nahe. Marala athi kukulek vage ekekva
     
    • Wow
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Gedara kattiya kiwwe huuniyamak karala ohoma genadha danava kiyala. Mama hitanne mokek hari sathek ge ලේ venna aththe. Nattam echchara ලේ godak enna viddhak nahe. Marala athi kukulek vage ekekva
    Ehenm allannama yanna epa

    Umbalata kara wenna bane mchn? Ehema nm gedara waththe athulata owa danawa ne

    Godak durata kukulek maranna athi☹
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    Machan ape geval issaraha 3mn handiyak thiyenne. Den me eliyata yaddi dekke biththarak 3-4 k witara kadala...nikan le pallam vage hena godak thibba...ain karala demmata aulak nadda? Savalakin ain karala danna baluwe...nattam heta udeta yanna bahe othanin....

    Gedara minissu baninava ovva atha patha ganna yannepa kiyala...ehema aulak nahe ne....
    CCTV ekak harawapn oya side ekata, pahuwada okkoma fb dapan :lol:
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,716
    8,417
    113
    ගුරුකමක් කරලා කපල බං. රතු ලේ තියෙනවා කියන්නේ යක්කු සින් එකක්. අල්ලන්න එපා කෝකටත්. හරියටම කරලා ද බොරු කාරයෙක් කරලා ද කියලා දන්නේ නෑ නේ
     
    • Wow
    Reactions: sahan50

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,542
    113
    New Zealand
    ඕවා අල්ලන්න එපා. ඇත්ත ගුරෙක් ද , බොරු ගුරෙක් කරාද කියලා හරියටම දන්නෙ නෑනේ. රතු බිත්තර බිදලා තියන්නේ මොකක් හරි දෙයක් කරලා උන්ව ගෙනත් තුංමන් හංදියේ අත් ඇරලා. එහෙම නැත්නම් උබලට මොකක් හරි කරලා. කොහොම උනත් අත පත ගන්න යන්න එපා. තුන් මං හංදියක ඉන්නවා නම් පාර හොදට ෆෝකස් වෙන සීසීටීවී කැමරා ටිකක් ගහපන්

    මේවා විශ්වාස නොකරත් උබඕවා අතපත ගාන්න එපා. මේවගේ වැඩවලට එක එක ජාතියේ කෙමිකල් පාවිච්චි කරනවා. ඒ ගැනත් ඔලුවේ තියාගෙන අයින් කරන දෙයක් අයින් කරපන්.
     
    • Wow
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Okkomala inne salli passema yana

    Dan oya shasthraya harima widihata karana genuine kenek hoyaganna nathima tharam
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    Gedara kattiya kiwwe huuniyamak karala ohoma genadha danava kiyala. Mama hitanne mokek hari sathek ge ලේ venna aththe. Nattam echchara ලේ godak enna viddhak nahe. Marala athi kukulek vage ekekva

    le thiyenawanm glouse ekak use karala allanna, adu kule ekekge le nm HIV, HSV, HPV, Hepatitis thiyenna puluwn, eth virus environment ekath ekka contact wunahama marenawa tika welawakin, don't take a risk anyway
     
    • Like
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    ඕවා අල්ලන්න එපා. ඇත්ත ගුරෙක් ද , බොරු ගුරෙක් කරාද කියලා හරියටම දන්නෙ නෑනේ. රතු බිත්තර බිදලා තියන්නේ මොකක් හරි දෙයක් කරලා උන්ව ගෙනත් තුංමන් හංදියේ අත් ඇරලා. එහෙම නැත්නම් උබලට මොකක් හරි කරලා. කොහොම උනත් අත පත ගන්න යන්න එපා. තුන් මං හංදියක ඉන්නවා නම් පාර හොදට ෆෝකස් වෙන සීසීටීවී කැමරා ටිකක් ගහපන්

    මේවා විශ්වාස නොකරත් උබඕවා අතපත ගාන්න එපා. මේවගේ වැඩවලට එක එක ජාතියේ කෙමිකල් පාවිච්චි කරනවා. ඒ ගැනත් ඔලුවේ තියාගෙන අයින් කරන දෙයක් අයින් කරපන්.
    Ehema karama bn un thun man handiyema digatama innawada?