Ai un paw? Un thamai naanasaarata, bbsjaathiwadi trasthayanta koria walin salli ewwe... Okunta honda wade majan kariyonta.ඒ කියන්නේ ගෙදර ඇත්තටම අයිති ආණ්ඩුවට..
කොරියාවේ ගිහින් ගෙවල් හදපු උන් පව්![]()
Ai un paw? Un thamai naanasaarata, bbsjaathiwadi trasthayanta koria walin salli ewwe... Okunta honda wade majan kariyonta.ඒ කියන්නේ ගෙදර ඇත්තටම අයිති ආණ්ඩුවට..
කොරියාවේ ගිහින් ගෙවල් හදපු උන් පව්![]()
ඔව් ඔව් රනිල් මහත්තයා ගෙවල් නැති රෙන්ට් එකට ඉන්න එවුන්ගෙන් විතරක් රෙන්ට් බද්දක් ගන්න එක අසාධාරණ නිසා රෙන්ට් එකට ඉන්නෙ නැති එවුන් රෙන්ට් එකට හිටියනම් ගෙවන්න ඕන බද්ද අය කරගන්නව.උබල රනිල් මහත්තය කවුද කියල දන්නෙ නෑ. උබල දන්නෙ මීඩියා වලින් පෙන්නල දීලා තියෙන යක්ෂ චරිතය විතරයි. හැමෝම රනිල් මහත්තය ගැන කොච්චර වැරදියට හිතන් ඉන්නවද කියන එකට මේ ත්‍රෙඩ් එක හොඳ උදාහරණයක්.
this is called expanding the Tax Base. තොපි කිරිතේ වෙනුවට තේ බීපල්ලා.
හුරේ… අපි මැරුනත් පොනිල්ට..
ජෙප්පෝ අරගල කරලා කිරි නැතිකරේ..