අම්ම කැමතියි කසාදෙට. ඒත් කෙල්ලගෙ පැත්තෙන් අම්මයි තාත්තයි අක්කයි ඇවිල්ලා තාත්තා කෝ කියල ඇහුවොත් මොකද්ද බන් කියන්නෙ? මට එපා වෙලා හුත්ත.
මට හිතෙනවා ඌ මැරිලා කියන්න. එතකොට අම්මට වෙන්නෙ මිනිහ මැරිච්ච ගෑනි වගේ ඉන්න.
අනේ මන්දා බන් බොන්න හිතෙනවා මට මේ වෙලාවට
Wedding එක කියන්න කියල නෑයොත් මට නැහැ. ආශ්‍රයක් නෑ උන් එක්ක. ඉන්න උන් මහ කැරි කුහක එවුන්. එයාගෙ පැත්තෙන් ගොඩක් අය හිටියොත් එතනත් අවුල්.
------ Post added on Oct 16, 2021 at 10:12 AM
මට හිතෙනවා ඌ මැරිලා කියන්න. එතකොට අම්මට වෙන්නෙ මිනිහ මැරිච්ච ගෑනි වගේ ඉන්න.
අනේ මන්දා බන් බොන්න හිතෙනවා මට මේ වෙලාවටWedding එක කියන්න කියල නෑයොත් මට නැහැ. ආශ්‍රයක් නෑ උන් එක්ක. ඉන්න උන් මහ කැරි කුහක එවුන්. එයාගෙ පැත්තෙන් ගොඩක් අය හිටියොත් එතනත් අවුල්.

------ Post added on Oct 16, 2021 at 10:12 AM