ගෙවල් ප්‍රශ්නයක්

7204

Active member
  • Sep 18, 2015
    465
    187
    43
    Colombo 15
    ගෙවල් ප්‍රශ්නයක්

    ගෙවල් ප්‍රශ්නයක් ගැන අහන්න ඔනේ, Elakiri එකේ ඉන්න Lawyers ලා කව්ද?

    මචන් ගේ බද්ද ට ලියලා ගත්තා නම් ඒ Agreement එක valid ද?

    බද්ද ඉවර උනාම සල්ලි ගන්න යද්දි ප්‍රශ්නයක් වෙන්න චාන්ස් තියෙද?
     
    Last edited: