ගෙවල් ලග අරගල

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඉස්සර නම් ලයිට් කපන මුල් කාලේ මිනිස්සු පන්දම් අරන් ඉටිපන්දම් අරන් තම්න්ගේ ගෙවල් ලග ලග හන්දි වලට එකතු වෙලා රෑට එහෙම විරෝදතා කලා.පස්සේ ඔක්කොම විරොදතා ගෝල් ෆේස් එකට ගෙනාවා දැන් ගෝල්ෆේස් විරෝදතා ඇත්තෙත් නෑ මිනිස්සුන්ට තිබුනටත් වඩා අමාරුයි .ඒත් මිනිස්සු වේල් තුන කෑවනම් දැන් කැද ටිකක් බීලා හරි පටි තද කරන් ඉන්නවා.