ගෙවල් වලට Alumex දොර ජනෙල් දාපු අය කව්ද ඉන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,791
    28,161
    113
    මම ගේ පිටිපස්සෙන් පොඩි කාමරයක් ගහනවා. ඒකට දොර ජනෙල් වලට ඇලුමෙක්ස් දාන්න බැලුවෙ. කවදා හරි AC කරනවනම් එහෙම ඒකටත් එක්ක ලේසි කියලා කියන නිසා.

    ඇලුමෙක්ස් එකට කතා කලා. කාමට දොරක් 45ක් වෙනවා කිව්වනෙ බන් :rofl:. ලී දොර්ක්, තේක්ක පොලිශ් නොකර 28000ට කරගන්න පුලුවන් දන්න තැනකින්. උබලා මොකද හිතන්නෙ. අලුමිනියම් දොරවල් අඩුවට කරගන්න තැනක් දන්නවද?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඇලුමිනියම් කරනවා නම් ඔප්ශන් දෙකක් තියනවා
    එකක් තමයි කෙලින්ම දොරවල් හදන්නම එන ලොකු බාර් වලින් කරන එක, ඒ බාර් වලට වැඩ කරන අය කියන්නෙ සෙක්ශන් බාර් කියලා, ඒව පට්ට ගනන් හැබැයි වැඩේ ලස්සනයි සහ සොලිඩ්
    අඩුවට කරනවා නං බොක්ස් බාර් වලින් කරන්න පුලුවන්, හැබැයි අර සෙක්ශන් බාර් තරම් සොලිඩ් ගතියක් නැහැ, බොක්ස් බාර් වලත් සයිස් දෙක තුනක් එනවා, 1.5x1, 2x1 වගේ පොඩි බාර් වලින් කරොත් තවත් වැනෙන ගතිය වැඩියි
    හැබැයි ඔෆිස් රූම් එකක් වගේ හදා ගන්නවා නම් බොක්ස් බාර් අවුලක් නැහැ
    අපේ ගෙදර සමහර තැන් අර සෙක්ශන් බාර් වලින් කරලා තියනවා වැඩේ සොලිඩ් නමුත් ලී තරම් classic ලුක් එකක් නැහැ
    මම වැඩ කරන ඔෆිස් රූම් එක බොක්ස් බාර් වලින් කරලා තියෙන්නෙ ඒ රූම් එකෙන් ගේ ඇතුල පැත්තෙ තියන දොර ලීවලින් දාල තියෙන්නෙ මොකද මොකෙක් හරි ඇලුමිනියම් දොර හරි ග්ලාස් එක හරි කැඩුවොත් ගේ ඇතුලට එන්න පුලුවන් නිසා.
    AC කරනවා නම් අනිවාර්යෙන් අර දොරවල් වැහෙන තැන සීල් වෙන්න දාන වූල් එකක් තියනවා ඒක දාගන්නම ඕන, ඔය ඇලුමිනියම් කරන එවුන් ඒව නැතුව තමයි හැමතැනම කරන්නෙ කියයි ඒ උනාට අනිවාර්යෙන් ඒව දාගන්න නැත්නම් කාමරේ සීල් වෙන්නෙ නැහැ
    සේරම ඇලුමිනියම් බාර් පොලවට බිත්ති වලට සෙට් වෙන තැන් වලට සිලිකන් ඇතුලෙනුයි පිටිනුයි දා ගන්න, නැත්නම් වතුර එනවා.

    තව විස්තර ඕන නම් අහපන් මන් කියන්නම්.

    ලස්සන/ලුක් එක ගැන හිතනවා නම් ලී වලින් කරන්න, ඇලුමිනියම් වලින් කරාට ලී වල ලුක් එක ගන්න බැහැ කීයටවත්.
     

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    mamath gedarata damme alumex sliding windows. alumex wala doors patta ganan. eeta labai lee walin hadaganna eka. eth dan lee ganan. waterbase karannath ganak yanawa. dekama compare karala balanna. windows danawanam kelinma alumex ekata yanna. lee danna epa. maintenance karadarai. hari thanakin karagaththoth one time cost ekak witharai thiyenne
     
    • Like
    Reactions: NRTG and SDR2000

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,835
    1,453
    113
    ගෙදර
    section bar dala quality ekata karanavanam cost eka wadi.. dannam patta wadi ati..aduvata boxbar walin karama lassana naha..lokuma vasiya hadala genalla set katama thanin kathandare ivarai.. wood karama piththala kali hoyannai paint karannai giyama epa wenava..

    i prefer aluminium
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගෙ ගෙදර ඇලුමිනියම් වලින් දැම්මෙ. දැන් අවුරුදු 10කට කලින් වර්ග අඩියකට රුපියල් 1000ක් වගෙ ගියා.

    දැන් සමහර ලොක් කැඩිල, අව්වට රබර් බීඩින් දිරල වගෙ ඇල්ලුවොත් කෑලි කැඩෙනව.

    ලී වලින් දැම්මනම් මෙච්චරකල් තියෙන එකක් නෑ කියල හිතෙනව. හේතුව අව්ව වැස්ස දෙකම වදින නිසා
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මම ගේ පිටිපස්සෙන් පොඩි කාමරයක් ගහනවා. ඒකට දොර ජනෙල් වලට ඇලුමෙක්ස් දාන්න බැලුවෙ. කවදා හරි AC කරනවනම් එහෙම ඒකටත් එක්ක ලේසි කියලා කියන නිසා.

    ඇලුමෙක්ස් එකට කතා කලා. කාමට දොරක් 45ක් වෙනවා කිව්වනෙ බන් :rofl:. ලී දොර්ක්, තේක්ක පොලිශ් නොකර 28000ට කරගන්න පුලුවන් දන්න තැනකින්. උබලා මොකද හිතන්නෙ. අලුමිනියම් දොරවල් අඩුවට කරගන්න තැනක් දන්නවද?
    bump
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    මම ගේ පිටිපස්සෙන් පොඩි කාමරයක් ගහනවා. ඒකට දොර ජනෙල් වලට ඇලුමෙක්ස් දාන්න බැලුවෙ. කවදා හරි AC කරනවනම් එහෙම ඒකටත් එක්ක ලේසි කියලා කියන නිසා.

    ඇලුමෙක්ස් එකට කතා කලා. කාමට දොරක් 45ක් වෙනවා කිව්වනෙ බන් :rofl:. ලී දොර්ක්, තේක්ක පොලිශ් නොකර 28000ට කරගන්න පුලුවන් දන්න තැනකින්. උබලා මොකද හිතන්නෙ. අලුමිනියම් දොරවල් අඩුවට කරගන්න තැනක් දන්නවද?
    Gullo widala, veyo gahala wena paduwata wada ekapara araka dana eka wasi kiyala thamai kiyanna thiyenne...
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,577
    113
    Owa hodai apartments, office walata..wood eka thama gewal walata set wenne..kos lee wage dammenam lifetime thiyaganna puluwan.