ගෙවල් සෑදීමට උපදෙස්

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Labba bahala ban. So kadala, concrete karanna wei mulinma. Itpase ekata udin mokada karanne kiyala tama beluwe

    epoxy hoda nedda??
    ඒක කරනවනං, පොළව මුල ඉඳන් හදන්න ඕනෙ නිසයි මම ටයිල් වැඩේ ලාබයි කිවුවෙ.
    මේ කියන විදිහට එපොක්සි කරන එක හොඳයි වගේ. වියදම, කල්පැවැත්ම කොහොමද දන්නෑ හැබැයි.
     
    • Like
    Reactions: NRTG and tharakaf

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Tile price Friday beluwa
    Mac 1700
    Lanka 1900
    Rocell 2300 range eke yanne approximately

    Rocell samahara design wala stock thiyanawa.
     
    • Like
    Reactions: NRTG and tharakaf

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචන්ලා, මට පොඩි (පොඩිම නේ ටිකක් ලොකූ)ප්‍රොජෙක්ට් එකක් තියෙනව ගෙදර බිම අලුතින් දාන්න.

    දැනට තියෙන්නේ සිමෙන්ති පොලවක්. හිතුවෙ එක්කො ටයිල් කරන්න, නැත්තන් එවගෙ පෙනුමක් එන මොකක් හරි ගේමක් ගහන්න (ටෙරාසො, කොන්ක්‍රීට් කරල කපල පොලිශ් කරන්න වගේ)

    ඔය කොන්ක්‍රීට් සීන් එක ලන්කාවෙ තියෙනවද?
    1. මේවා කරපු කට්ටිය ඉන්නවද?
    2. හොදම විදිය මොකක්ද?
    3. ගනන් කෝමද?
    4. එවල Pros/Cons කෝමද?

    TIA
    කොන්ක්‍රීට් සීන් එක මම දන්න තැනක කරලා තියනවා , එහෙම කියන තරම් ලස්සනක් නැහැ . මෙතනින් ගණන් ගැන IDEA එකක් ගන්න පුළුවන්
    https://ikman.lk/si/ads?query=concrete cut and polish

    මම නම් කියන්නනේ TILE කරන්න එකතමා හොදම වැඩේ
     
    • Like
    Reactions: Honda.putha

    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    best and reliable ma de tama tile allana eka. maintenance adui. Me tike lanka tile and Rocel wala tile tiyanawa. balala ganna puluwm . stocks tiynwa. gloss and matt dekama. matt tile tynwa( 20 x20) 975 idala lanka tiles wala me tike. Gloss tile (2x2)tiynwa 1850 idala.

    titanium ekath hodai. tile walta wada cost eka adui. habai mantennece wadi. damage wenna tyna ida kada wadi.
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    මචන්ලා, මට පොඩි (පොඩිම නේ ටිකක් ලොකූ)ප්‍රොජෙක්ට් එකක් තියෙනව ගෙදර බිම අලුතින් දාන්න.

    දැනට තියෙන්නේ සිමෙන්ති පොලවක්. හිතුවෙ එක්කො ටයිල් කරන්න, නැත්තන් එවගෙ පෙනුමක් එන මොකක් හරි ගේමක් ගහන්න (ටෙරාසො, කොන්ක්‍රීට් කරල කපල පොලිශ් කරන්න වගේ)

    ඔය කොන්ක්‍රීට් සීන් එක ලන්කාවෙ තියෙනවද?
    1. මේවා කරපු කට්ටිය ඉන්නවද?
    2. හොදම විදිය මොකක්ද?
    3. ගනන් කෝමද?
    4. එවල Pros/Cons කෝමද?

    TIA
    උබ මේ සිමෙන්ති පොළොවක ඉදංද මෙච්චර කතා දුන්නේ.

    ගොම වත් ගාපන් මහා ගෙදර එහෙනං, සහෝදරයව එළවලා.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374

    අම්මො....සිමෙන්ති පොලෝක ඉදගෙන ද මේකේ කොටන්නේ....🤣🤣

    උබ මේ සිමෙන්ති පොළොවක ඉදංද මෙච්චර කතා දුන්නේ.

    ගොම වත් ගාපන් මහා ගෙදර එහෙනං, සහෝදරයව එළවලා.
    මේක මගේ ත්‍රෙඩ් එකේ කෝට් කරපන්කෝ
    ------ Post added on Jul 25, 2023 at 8:02 PM

    මචන්ලා, මට පොඩි (පොඩිම නේ ටිකක් ලොකූ)ප්‍රොජෙක්ට් එකක් තියෙනව ගෙදර බිම අලුතින් දාන්න.

    දැනට තියෙන්නේ සිමෙන්ති පොලවක්. හිතුවෙ එක්කො ටයිල් කරන්න, නැත්තන් එවගෙ පෙනුමක් එන මොකක් හරි ගේමක් ගහන්න (ටෙරාසො, කොන්ක්‍රීට් කරල කපල පොලිශ් කරන්න වගේ)

    ඔය කොන්ක්‍රීට් සීන් එක ලන්කාවෙ තියෙනවද?
    1. මේවා කරපු කට්ටිය ඉන්නවද?
    2. හොදම විදිය මොකක්ද?
    3. ගනන් කෝමද?
    4. එවල Pros/Cons කෝමද?

    TIA
    වේසිගේ පුතා ටයිල් ගන්නවත් සල්ලි නැතුවද මේ ඇලටනේටිව් ඔප්ශන්ස් හොයන්නේ....රමඩා එකේ ලැට් හෝදන කක්කුස්සි බල්ලෙක්ද කොහෙද...ඊයා
    ------ Post added on Jul 25, 2023 at 8:03 PM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ මේ සිමෙන්ති පොළොවක ඉදංද මෙච්චර කතා දුන්නේ.

    ගොම වත් ගාපන් මහා ගෙදර එහෙනං, සහෝදරයව එළවලා.
    ඒකට සල්ලි නෑ, සීයගෙ ඉඩම විකුණලා ඒ
    සල්ලි වලින් ගේ වැඩටික ඉවර කරගන්න ඉන්නෙ. ඒත් අම්මා අත්සන ගහන්නෙ නෑනෙ.