ගෙවල් හැදිලි ලෝක් ඩවුන් හෙල්ප්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    හොඳම දේ පොලිසියට හරි ග්‍රාම සේවකට හරි විස්තරේ කියලා කියුමක් ගනින්
    id card numbers ටික දෙන්න වෙයි
    එතකොට සේරටම ලේසි
    උඹටත් චකිතයක් නැතුව වදෙදිගටම කරගෙන යන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔක්කොටම තැන්ක්ස් බන් උම්ම්මා ඕන දෙකට එලකිරියන්ස් ලා ඉන්නවානේ ෆිබි අර හෙල්ප් දැම්මා ගොඩාක් වුන් වෙන දේවල් කිව්වේ
    ගෙදර අය ග්‍රාම සේවක මහත්තය සෙට් කරගත්තා MOH කෝල් කරාලා ඇහුවාම අවුලක් නැහැ කිව්වා . පොලිස් කතා කරේ නැහැ PHI ෆෝන් ඉස්සුවේ නැහැ

    වැඩ කරන අය වැක්සින් කරලා ඉන්නේ ගෙවල් ලග නිසා මුන් නැවතිලා වැඩ කරන්න කැමති නැහැ .සිමෙන්ති නම් හිගයක් යනවා ගොඩාක් වුන් පෙරේදා සිමෙන්ති හැංගුවා වැඩි ගානට දෙන්න බල්ලෝ . හැබැයි HARDWEAR ඔක්කොම ඇරලා තිබ්බා කිවවා

    තැන්ක්ස් ආයෙත් :love::love::love::love::love::love::love::love::love:
     
    • Like
    Reactions: Phonemy