මෙකයි කතන්දරේ මචලා මගේ මල්ලි ඉන්නේ රට පොර ගෙයක් ගදන්න දුන්නා කොත්තරත්තු කරුවේකුට (BoQ) එකක් අත්සන් කරලා (තියෙන්නේ වාචික ගිවිසුමක් ) විශ්වාසයටනෙ බන් නමුත් මගදි වැඩේ දෙල් වුනා පොරගේ මුදල් පාලනයේ අවුලක් නිසා දැන් වැඩ නතරවෙලා පොරට කරගන්න බැහැ වගේ. ප්‍රශ්නේ තියෙන්නේ වෙන කෙනෙකුට දෙන්න පුලුවන් නමුත් දැනට කරලා තියෙන්නේ දුන්න ගානට වඩා අඩුවෙන් දැන් මොකක්ද මල්ලිට ගන්න පුලුවන් නිතීමයේ ක්‍රියාමාර්ගය? 


