ගෙවල්_උදාව්

isurues1

Well-known member
  • Oct 12, 2011
    1,216
    215
    63
    Colombo
    Uba Scetch 1k Gahaganna mulinma ... Land 1k Size 1k Measure karala...Google 1k onatharam Sample Planes Thiyenawa...

    Ita passe Plan Adina Porakata Kiyala.. wade Finalize karaganna... Ethakota Ubatath lesi.. uuutath Lesi...

    Mage Plane 1k Drew Krapu Architect (Charted Architect) innawa.. but eya 35.00 per Squire Feet gannawa... Ubage Budget 1k Ok nam witarak kiyanna.
     
    Last edited:

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    හම්මට මේ අපේ නිදන් සහෝදරයා නේද?මං නම් හිතන් හිටියේ උබ රට ඇත්තේ කියල..:oo:
    හෙල්ප් එකක් දෙයි මේකේ කෙනෙක් :yes:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කාමරයයි , කිචන් එකයි , බාත්රූම්න් එකයි + podi salayak aduvenma karath minimum laksha 10k vage yanava puthi..

    thava thattu deke geyak nam mita vada yanava...
     

    kotu wa

    Member
    Feb 7, 2017
    70
    7
    0
    කාමරයයි , කිචන් එකයි , බාත්රූම්න් එකයි + podi salayak aduvenma karath minimum laksha 10k vage yanava puthi..

    thava thattu deke geyak nam mita vada yanava...
    :yes: tawa toitel walawal.current ganna wada. water supply ganna ewa ehemath tiyanawane.
     
    Last edited:

    lasanthaJ

    Member
    Aug 26, 2017
    105
    5
    0
    සුබ පැතුම් මචෝ.. කවුරු හරි හෙල්ප් එකක් දෙයි
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    hoda plan ekak eda ganna long term hithala upstairs ena widiyata. ita passe uba kitchen ekai, eka room ekakui, bathroom ekakuth hadala padinchi weyan. ita passe poddak weda tika nawattapan land eke loan eka iwara wenakam.

    ape suba pethum. meke updates dapan !
     

    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    සහෝලා වෙත ලියමි :baffled:. මචං .. ජීවිතේ පලවෙනි වතාවට මමයි වයිෆුයි දෙන්න එකතු වෙලා පලවෙනි ගේ පොඩ්ඩ හදන්න කියලා බැලුවේ ... දැනට අවුරුදු 3ක් කුලියට ඉන්නේ මචං .දැන් ඇති වෙලා මෙහෙම ඉදලා :no:. අවුරුදු දෙකක් විතර ඉඩම් පස්සේ පැන්නුවා බන් අපිට හරියන ගානට අපි ආස පැත්තකින් ඉඩමක් හොයාගන්න. හපෝ සංසාරේ එපා උනා බන් ඉඩම් හොයන්න කියලා :oo::oo:. කොහොම හරි දෙය්යනේ කියල පිළියන්දල අවටින් පොඩි ඉඩම් කෑල්ලක් හම්බුනා අන්තිමේට (බෑන්ක් ලෝන් පුතී :baffled:).අපි දෙන්නගෙම බලාපොරොත්තුව කාමරයයි , කිචන් එකයි , බාත්රූම්න් එකයි හදාගෙන ටයිල් අනන් මනං මොකුත් නොකර අවම මට්ටමින් පදිංචියට යන්න කියල බන්. මෙන්න මේකයි ප්‍රශ්නේමචං . මගේ අතේ මහලොකු ගානක් නෑ බන්. මන් ජීවිතේට ගෙයක් හදලත් නෑ මීට කලින්.ඉතින් ඒකට අවශ්‍ය කරන මුලික වියදම් ගැන ඇහුවම ඇග හීතල වේලා යනවා බන් :angry::angry: .මන් උපරිම ට්‍රයි එකක් දෙනවා බන් දන්න දන්න කාට කාට හරි කියල හැම වැඩක්ම පුළුවන් තරම් අඩුවෙන් කරගන්න , මන් ඒකට ලජ්ජා වෙන්නේ නෑ බන් මොකද මමත් මගේ ජිවිතේ පුළුවන් හැම වෙලේම අඩු ගානේ වචනෙකින් හරි උදව්වක් කරනවා ඕනෙම කෙනෙක්ට. කිරියේ උනත් මන් ඕනෙම ත්‍රෙඩ් ඒකට බම්ප් එකක් හරි දානවා කාට හරි ප්‍රයෝජනයක් වෙයිනෙ කියලා.ඒ නිසා මන් හිතනවා මන් උබලගෙන් උදව් ඉල්ලුවට පව් නෑ කියලා.:yes: අපේ එළකිරි එකේ කවුරු හරි ප්ලෑන් අදින්න දන්න මහත්තයෙක් ඉන්නවා නම් මගේ ගෙදර ප්ලෑන් එක ටිකක් අඩු ගානකට ඇදලා දෙන්නකෝ .. :(:( .. අඩුවට කිව්වට මට එහෙම කියන්න හිත දෙන්නෙත් නෑ බන් මොකද , කවුරුත් තමන් ඉගෙන ගත්ත දේ නිකං දෙන්න කැමති නැහැ නේ. අනේ පුළුවන් පින්වතෙක් ඉන්නවා නම් මට pm එකක් දාන්න.ගොඩක් පින් මචන්. ඉඩම හරි හතරැස් 7 පර්චස් එකක්. :yes::yes::yes:

    All the best machan
     

    1NAPOLION

    Active member
  • May 28, 2016
    502
    62
    28
    earth
    මමත් ඔහොම තමයි මචන්
    ඕන කරන ඒවා කලින්ම හිතා ගනින්
    නැත්නම් පස්සෙ කඩ කඩ හදන්න වෙනවා
    මම දැන් කඩ කඩ හදනවා,වියදම් ට්‍රිබල්
    ගර්ජ් වරෙන්ඩා.,එලියෙ කුස්සිය වගෙ ඒවාට
    දැන් හදන්න බැරි උනාට එවාට ඉඩ තියලා වැඩේ
    කරන්න.පුලුවන් කාලෙක අවුලක් නැතුව හාදා ගන්න
    මචන් මමත් මුලින් තනි කාමරෙ හදන්න උන්නෙ
    ඒත් පස්සෙ තේරුනෙ කාමර දෙකක් තියන එක මාරම වටිනව
    නැත්නම් පිට කෙනෙක් ආවාම
    එකටම ඉන්න වෙන්නෙ,අපෙ naisilva ගෙ නැන්දම්ම ආව වගෙ තියෙ
    කොහොම හරි වැඩෙ ගොඩ දාපන්,සුබ පතනවා එකෙන්ම
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    "අපි දෙන්නගෙම බලාපොරොත්තුව කාමරයයි , කිචන් එකයි , බාත්රූම්න් එකයි හදාගෙන ටයිල් අනන් මනං මොකුත් නොකර අවම මට්ටමින් පදිංචියට යන්න කියල බන්. "

    Godak pampori gahana un atare umbe hope eka simple machan

    all the best machan
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Danna widiyata low cost ma house plan eka thamai ban pala 2 ta wahala gahana eka. Hoda bass kenek allagaththa nan oya pala deke wahala gahana widiyata gedarata foundation eka da ganna puluwan (House Plan nethiwa),
    rooms 3,
    bathroom 1,
    Living Room & Kitchen.

    15 laksh walin mulu gema complete karaganna puluwan wei
     
    Last edited: