මචන් මම දන්නේ නෑ මේක උබට කොච්චර දුරට මැච් වේවිද කියල. ඒත් ඔන්න මම කියල දාන්නම්. ටවුන් වල ගෙවල් හැදුවම ලැබෙන වාසි තියනවා. ඉස්කෝල පහසුව, පන්ති පහසුව, හැම දෙයක්ම අතේ දුරින් වගේ.
නමුත් ගමකට වෙන්න හැදුවොත් ඉඩම් මිල අඩුවීම, ටිකක් ලොකු ඉඩමක් අරන් සැනසිල්ලේ ඉන්න හැකි වීම, ටවුන් එකේ ගේ හදනවට වඩා අඩු මුදලකින් ගේ හදන්න හැකි වීම, ගමේ එළවලු/පලතුරු, ළමයිට උනත් සෙල්ලම් කරලා නිදහසේ ඉන්න හැකි වීම වගේ වාසි ගනනාවක් ලැබෙනවා. අනික බජට් ගෙයක් හදනවා නම් ඒක ගමක හැදීම වඩා ලේසියි.