සමහර අය හිතිං ලවු, සමහර අය හිතින් කසාද බැදලා දරුවොත් හදල,
මෙතරම් කොල්ලෝ රැවටුන කවුද මේ @Geshi95 ????
ඇත්තටම කෙල්ලෙක්ද? නැත්නම් මේකේ ළමයි රවටන්න වෙස් වලං ඉන්න කොල්ලෙක්ද?
ඔයාලගේ කියවීම මොකක්ද මේ ගේෂි ගැන.
දැන් ගෙශිගේ පෙම්වතුන්, ස්වාමිපුරුෂයින් පැමිණ මට දෝෂාරෝපණ, ගල්, මුල් වලින් පහර පිට පහර දෙවි.
ඒවාට නොසැලී ඔබලා අදහස පවසන්න.