ගෙෂි ගැනුද පිරිමිද?

කෙල්ලෙක්ද? කොල්ලෙක්ද?


  • Total voters
    57
  • Poll closed .
Status
Not open for further replies.

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    කෙලින් කියපන් උඹ පොන්නයෙක්ද? කොල්ලෙක්ද? කෙල්ලෙක්ද? උඹට රිටර්න් එක එනවා. ඉඳපන්කෝ ටික දවසක්.
    මොලේ අමාරුවක්ද බන් . කොල්ලෙක් හරි මොකෙක් හරි ඔහොම බනින්නේ .


    මේකේ @PHBhagya විතරයි කෙල්ලෙක්ට ඉන්නේ
     
    ගේසි හරි වේසි හරි මල් ජංගියෙක් උනාට මට ප්‍රොබ්ලම් එකක් නෑ ලොක්කා. හැබැයි පොන්නයෝ ඉන්න ඕනේ පොන්නයෝ විදිහට. Thread ගානේ පල් පාට් දාලා එහෙම නිකං ලිස්සලා යන්ඩ දෙන්න බෑ ලොක්ක
    කවුද ලිස්සලා ගියේ. දැන් මොකක්ද වෙන්න ඕනෙ.

    මේ පෝල් එකෙන් අපිට ගෙශී ගැන නෙවෙයි මේකෙ තියෙන ෆේක් අකවුන්ට් ටික ගැන නන් අදහසක් ගන්න පුලුවන්
    ඔව් ඔව් සියලුම අවතාර පැමිනේවි... 😂😂
    ------ Post added on Oct 5, 2023 at 7:09 PM
     

    diya sewel lat baldiya

    Junior member
  • Oct 4, 2023
    54
    85
    18
    කොහේවත් ඉන්න පිස්සොන්ට පල් පාට් දාන්න මට පිස්සු නෑ හලෝ. මම එල්ලි එල්ලි යන්නෙ නැ. හැබැයි නිකන් මානසික ලෙඩ්ඩුන්ට බය වෙන්නෙත් නෑ. එහෙම උනා නම් මෙච්චර කල් මෙහෙම ඉන්නෙත් නෑනෙ. මම කොල්ලෙක් කියලා හිතෙනවා නම් එහෙම හිතාගන්න. මට කවුරුවත් හිතන ඒවා නවත්තන්න බෑනෙ. මට අදාලත් නෑ. මට ඔප්පු කරන්න ඕනත් නෑ. මට වැඩකුත් නෑ. 😂
    හරි මට සමාවෙන්න. මං හිතලා කිව්වේ නෑ. කලිං දවසේ තිබ්බ තරහා නිසා බැන්නෙ.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    meke mn personally danna kello kihipa denek innawa. un girlish username wath profile pics wath dagena ane mn kellek gaga walalenna yanne na.
    567991.jpg
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මෙන්න දැං තමයි සිහින පෙම්වතුන්, ස්වමිපුරුශයින් vote කරන්නෙ. Comment කරන්නෙ.

    Usi usi
    Iyow iyow
    vote එකක් දාන්න ඉතින්.
    ------ Post added on Oct 5, 2023 at 7:45 PM
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,559
    6,148
    113
    දන්නෙ නැහැ
    අනුරාධ ට තියන fakes ගණන බැලුවම , හරියටම කියන්න බැහැ
     
    Last edited:
    Status
    Not open for further replies.