ගෙස්ට් හවුස්

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ගෙස්ට් හවුස් බන්ගලෝ වල ඇතුලෙ හොරට කැම් ගහල තියෙනව කියන්නෙ ඇත්ත ද? :confused:

    මම ඕවට නිකන් කෑම කන්නවත් ගිහින් නෑ :(
    යන්න කැමැත්තකුත් නෑ.

    උඹලට හනිමූන් ගිහින් මොකුත් අවුලක් වෙලා තියෙනව ද? :confused:

    ඉස්කොලෙ අක්ක කෙනෙක් ගිහින් කාමරේ තිබුණ බෝනික්කොන්ගෙ ඇස් වල කැමරා ගහල තිබිල ඒකිගෙ ලීක් උණා. :(

    පත්තරකාරයෙක් යතුරු හිලෙන් බලන කතා එහෙමත් ලියල තියෙනව දැක්ක ලංකාදීපෙ. උන් වීඩියෝ කරල විකුණන කතාවකුත් තිබ්බ :(

    මට යන්න නෙවි ඇහුවෙ Lesbian couple එකකට. ඒක හන්ද අවදානම double :(

    මම ඇහුවෙ බදුල්ල, බණ්ඩාරවෙල, නුවරඑලිය ඇල්ල හාලි ඇල වගේ පැති වල තැන් ගැන :)

    අර පෙට්ටි කාමර නෙවි :lol:
     
    Last edited:
    • Haha
    Reactions: ChoronaSottiya

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ගොඩක් එව්වගෙ තියෙනවා බන්. අපිට එව්ව හොයන්න බෑ.
    කාලයක් ගිහින් ලීක් වෙන්නෙ. ඔවට යන්න එපා
    ඇල්ල පැත්තෙ වගේ සුද්දො ඒන ඒවගෙත්? :(
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ගොඩක් එව්වගෙ තියෙනවා බන්. අපිට එව්ව හොයන්න බෑ.
    කාලයක් ගිහින් ලීක් වෙන්නෙ. ඔවට යන්න එපා

    උබ කියන්නෙ ඔය අඩුම 3star හොටෙල් වලත් තියේ කියලද?

    ප්‍රසිද්ධ ගොඩක් අය යන එන තැන්වලත් තියෙද.

    මම හිතුවෙ දෙකේ පහේ කෑලි වල විතරයි කැමරා ගහල ඇත්තෙ කියල :baffled:
     
    • Like
    Reactions: amawaka.day

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,590
    6,862
    113
    වදුරව
    ඇල්ල පැත්තෙ වගේ සුද්දො ඒන ඒවගෙත්? :(
    ඔව්. උන් සුද්දගෙ එව්ව ලීක් කරන්නෙ නෑ. වැඩක් නැති නිසා. Local නම් අනිවා ලීක් වෙනවා කලයක් ගිහින්.
    යන්නම ඔනෙ නම් 5 star එකකට පලයන්

    උබ කියන්නෙ ඔය අඩුම 3star හොටෙල් වලත් තියේ කියලද?

    ප්‍රසිද්ධ ගොඩක් අය යන එන තැන්වලත් තියෙද.

    මම හිතුවෙ දෙකේ පහේ කෑලි වල විතරයි කැමරා ගහල ඇත්තෙ කියල :baffled:
    3 star sure naa, 4-5 nam shape
    ------ Post added on Apr 10, 2022 at 6:25 AM
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    උබ කියන්නෙ ඔය අඩුම 3star හොටෙල් වලත් තියේ කියලද?

    ප්‍රසිද්ධ ගොඩක් අය යන එන තැන්වලත් තියෙද.

    මම හිතුවෙ දෙකේ පහේ කෑලි වල විතරයි කැමරා ගහල ඇත්තෙ කියල :baffled:
    ඒක තමයි මටත් පුරස්නෙ :oo:
     
    • Like
    Reactions: Erzo

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඔව්. උන් සුද්දගෙ එව්ව ලීක් කරන්නෙ නෑ. වැඩක් නැති නිසා. Local නම් අනිවා ලීක් වෙනවා කලයක් ගිහින්.
    යන්නම ඔනෙ නම් 5 star එකකට පලයන්

    3 star sure naa, 4-5 nam shape
    ------ Post added on Apr 10, 2022 at 6:25 AM
    යම්න කෙම්ලෙක් නෑ පුටා :(
     
    • Haha
    Reactions: ChoronaSottiya

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ගොඩක් එව්වගෙ(99.9%) තියෙනවා බන්. අපිට එව්ව හොයන්න බෑ.
    කාලයක් ගිහින් ලීක් වෙන්නෙ. ඔවට යන්න එපා
    හම්මෙ යකූ දැන ගත්ත එකත් ලොකු දෙයක්:(

    එහෙම නම් හනිමූන් ඒවත් ලීක් වෙනව නෙ :oo:

    ඒ උනාට හනිමූන් කපල් වල ලීක් සීන් වෙලා මම අහල නෑ බන් :oo:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඔව්. උන් සුද්දගෙ එව්ව ලීක් කරන්නෙ නෑ. වැඩක් නැති නිසා. Local නම් අනිවා ලීක් වෙනවා කලයක් ගිහින්.
    යන්නම ඔනෙ නම් 5 star එකකට පලයන්

    3 star sure naa, 4-5 nam shape
    ------ Post added on Apr 10, 2022 at 6:25 AM

    ඒක තමයි මටත් පුරස්නෙ :oo:

    අඩෝ ඕව හැම එක්කම ඔහොම තියෙ නම්, කාලයක් ගිහින් ලික් වෙනව නම් මෙලහට සැහෙන්න වැල තොගයක් තියෙන්න එපැයි.
    කෝ ඉතින්, අපේ උන් රූම් යන තරමට එහෙම ලීක් වෙනවද?

    රූම්ස් විතරක් දෙන පොට් වල දවසකටම විඩියො කීයක් එකතු වෙනවද එහෙනම්. ඒව අපි දකින්න එපැය් :baffled:
     
    • Like
    Reactions: amawaka.day

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    බොරුව දානව නෙ කොම්ලො😁
    සිරාවට නෑ බන් අන්තිමට කෙම්ලෙක් හිටියෙ අවුරුදු 4කට කලින් :lol:

    ඒකත් ගිනි විජ්ජුම්බරයක් වෙලා නතර උනේ :lol:

    දැන් එච්චර හිතන් නෑ පුටා

    සෙට් එක එක්ක බීලා ආතල් එකක් අරන් ඉන්නව. :)

    ටිකක් හම්බ කරනව :)
     
    • Like
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,590
    6,862
    113
    වදුරව
    අඩෝ ඕව හැම එක්කම ඔහොම තියෙ නම්, කාලයක් ගිහින් ලික් වෙනව නම් මෙලහට සැහෙන්න වැල තොගයක් තියෙන්න එපැයි.
    කෝ ඉතින්, අපේ උන් රූම් යන තරමට එහෙම ලීක් වෙනවද?

    රූම්ස් විතරක් දෙන පොට් වල දවසකටම විඩියො කීයක් එකතු වෙනවද එහෙනම්. ඒව අපි දකින්න එපැය් :baffled:
    ඉතින් තියෙනවනෙ. කියක් කියලද 😞
    Xහැම්ස්ටර්, පොන්හබ් නෑ ඔවා, report ගහන නිසා.

    නිකන් නොන්ඩි වෙන්නෙ නැතුව බදිනකම් හිටපල්ලා
     
    • Like
    Reactions: amawaka.day

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ඉතින් තියෙනවනෙ. කියක් කියලද 😞
    Xහැම්ස්ටර්, පොන්හබ් නෑ ඔවා, report ගහන නිසා.

    නිකන් නොන්ඩි වෙන්නෙ නැතුව බදිනකම් හිටපල්ලා
    ඉටිම් බැන්දත් ඔයින් එකකට යම්න වෙනව නෙ බන් :(
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Andum galawanna kalin hodata check karanna kiyanna.... Mage gay yaluwek dennek gihilla un denna gihilla dan un denna xhamster eketh innawa....
    ඇදුම් ගලවන එකක් නෑ ඉටිම්.

    කපල් එකක් ගිහින් කිස් එකක්වත් නොදී එන්නෙ නෑනෙ :(

    ස්ටාෆ් වල උන් නිකන් මැජික් වගෙ බැලුව ම කචල් නෙ :(

    කවුද යකො ගෙදර කමරෙ උබට හොරෙන් කැමරා set කරන්නෙ 🤣
    හනිමූන් එකට යන්න වෙනව නෙ :(

    නැත්නම් ඉටිම් කොන් වෙනව නෙ :(

    ප්‍රීෂූට් අරව මේව ෆුල් පැකේජ් එක ම කරන්න වෙනවනෙ :(
    ------ Post added on Apr 10, 2022 at 6:38 AM
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,590
    6,862
    113
    වදුරව
    ඇදුම් ගලවන එකක් නෑ ඉටිම්.

    කපල් එකක් ගිහින් කිස් එකක්වත් නොදී එන්නෙ නෑනෙ :(

    ස්ටාෆ් වල උන් නිකන් මැජික් වගෙ බැලුව ම කචල් නෙ :(

    හනිමූන් එකට යන්න වෙනව නෙ :(

    නැත්නම් ඉටිම් කොන් වෙනව නෙ :(

    ප්‍රීෂූට් අරව මේව ෆුල් පැකේජ් එක ම කරන්න වෙනවනෙ :(
    ------ Post added on Apr 10, 2022 at 6:38 AM
    honeymoon ගුබෑයමකට යන්න එපා බන් 5 start or 4 star එකකට පලයන්
     
    • Sad
    Reactions: amawaka.day