ගේ ගිණි තියපු බව්වා...🔥🐕‍🦺

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    ගෙදරකට අවශ්‍ය බල්ලෙක්ද පූසෙක්ද කියල මේ වගේ වීඩීයෝ බලල හරි තේරුම් ගනිල්ලා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මු Infrared Cooker එක On කරනවා එක උඩ තිබ්බ Blender එකට ගිනි ඇවිලෙනවා
    Fire Alarm System එකට පින්සිද්ද වෙන්න මු ජීවතුන් අතර ඇති
    රටක් බංකොලොත් කරපු මයිනෙක් ඉන්නව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    පව් බන්
    බඩගින්නෙ ඉන්නෙ


    සත්තු හදනව නන් වෙලාවය කන්න දෙන්න ඕන හරියට
    මං හිතන්නෙ එයා කෑම උයාගන්න හැදුවෙ නේද..
     
    • Haha
    Reactions: Solo Rider

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    මු Infrared Cooker එක On කරනවා එක උඩ තිබ්බ Blender එකට ගිනි ඇවිලෙනවා
    Fire Alarm System එකට පින්සිද්ද වෙන්න මු ජීවතුන් අතර ඇති
    Merila ethi ban AC apartment ekak nam.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    අප්පිරියා නැද්ද බං බල්ලෝ ගෙවල් අතුලේ තියාගන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    Merila ethi ban AC apartment ekak nam.
    බලන්න Video එක අන්තිම හරියේ ගෑනු එක්කෙනෙක් ඇවිත් අත දාලා ලිප Off කරනවා
    පොර ගේ ගිනි තියලා කොහේ හරි හැංගිලා ඉන්න ඇති🤣🤣