ඌට කන්න දීලා නැහැ..බඩගිනි වෙලා කන්න දෙයක් හොයන්නේ..
Balla marilada??![]()
Umbata ehema ekak penawda???
රටක් බංකොලොත් කරපු මයිනෙක් ඉන්නවමු Infrared Cooker එක On කරනවා එක උඩ තිබ්බ Blender එකට ගිනි ඇවිලෙනවා
Fire Alarm System එකට පින්සිද්ද වෙන්න මු ජීවතුන් අතර ඇති
මං හිතන්නෙ එයා කෑම උයාගන්න හැදුවෙ නේද..පව් බන්
බඩගින්නෙ ඉන්නෙ
සත්තු හදනව නන් වෙලාවය කන්න දෙන්න ඕන හරියට
Merila ethi ban AC apartment ekak nam.මු Infrared Cooker එක On කරනවා එක උඩ තිබ්බ Blender එකට ගිනි ඇවිලෙනවා
Fire Alarm System එකට පින්සිද්ද වෙන්න මු ජීවතුන් අතර ඇති
බලන්න Video එක අන්තිම හරියේ ගෑනු එක්කෙනෙක් ඇවිත් අත දාලා ලිප Off කරනවාMerila ethi ban AC apartment ekak nam.