ගොන් ප්‍රශ්ණ(සාමාන්‍ය දැනීම)
1. වාට්ටුවෙන් පිටත රෝගීන් තබන ස්ථානය කුමක්ද ?
බාහිර රෝගී අංශය
2. ලංකාවේ වටිනාම චිත්‍රපටිය කුමක්ද ?
හතරමහා නිධානය
3. ලංකාවේ දේශපාලකයින් මතක් කිරීමට අකමැතිම චිත්‍රපටිය කුමක්ද ?
කඩවුණු පෙරොන්දුව
4. තමන්ගේ ගෝලබාලයින්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම හඳුන්වන විශේෂ නාමය කුමක්ද ?
ගෝලීයකරණය
5. ලංකාවේ ලාබම චිත්‍රපටිය කුමකුද ?
සත පනහ
6. නිතරම රණ්ඩු කෝලාහල වලට පැටලෙන පණු විශේෂය කුමක්ද ?
කොකු පණුවෝ
7. රෝහලකදී පලදෙන කර්මය කුමක්ද ?
ශල්‍යකර්මය
8. පුරාණයේ වෙළඳසැල් වල සේවය සඳහා යොදවා ගත් කාන්තාව හැඳින්වූයේ කෙසේද ?
කඩදාසි
9. වීරපුරන් අප්පු මැරුනේ කුමන සටනේදිද ?
ඔහුගේ අවසන් සටනේදී
10. 1948 දී නිදහස් ගිවිසුම අත්සන් කරන ලද්දේ කොහේද ?
පිටුවේ යට
11. දික්කසාදය සඳහා පධානතම හේතුව කුමක්ද ?
විවාහය
12. ඔබට උදෑසන ආහාරයට ගත නොහැක්කේ මොනවාද ?
දිවා ආහාරය හා දහවල් ආහාරය
13. ඔබගේ වම් අතේ ඇඟිලි නැවූ පසු එහි පුමාණයට සමාන වන ශරීරයේ අනික් අවයවය කුමක්ද?
දකුණු අතේ ඇඟිලි නැමීමෙන් පසු ඇතිවන අවයවය
14. කඩේයාම පිණිස භාවිතා කරන බෑග් හඳුන්වන්නේ කුමන නමකින්ද ?
කඩමලු
15. අවිආයුධ එක්තැනකින් තවත් තැනකට රැගෙන යන්නා හඳුන්වන නම කුමක්ද ?
අවිවාහකයා
16. පැරණි ගීත හඳුනවන නම කුමක්ද ?
ඇල්ගී
17. විශාල භූමිකම්පා අසළ ඇතිවන කුඩා භූමිකම්පා කුමන නමකින් හැඳින්වේද ?
අනුකම්පා
18. යම්කිසි බරකින් අඩක් හඳුන්වන නම කුමක්ද ?
බර භාගය
19. බැංකුවල සේවයේ නියුතු පුද්ගලයින් ආහාරයට ගැනීමට කැමති කෑම කුමක්ද ?
මනිපපිට්ටු
20. තැපැල් සේවයේ නියුතු පුද්ගලයන් සඳහා පමණක් ලබාගතහැකි උපාධිය කුමක්ද ?
postgraduate
21. ලියුම්කවර අලවන නිලධාරියා හඳුන්වන නම කුමක්ද ?
ගම් භාර නිලධාරියා
22. මැණික් ගැරීමට අධිපති යක්ෂයා කවුද ?
ගරා යකා
23. මුහුදේ ජීවත් වෙන වේගවත්ම ජීවියා කවරෙක්ද ?
මුහුදු අශ්වයා
24. මාලුවන්ට හැදෙන තුවාල විශේෂය කුමක්ද ?
මින්දද
25. සිල්සමාදන් වෙන පුද්ගලයින් අකමැතිම පක්ෂියා කවරෙක්ද ?
සුදුරෙදි හොරා
26. දේව පූජාවල් සඳහා දෙවියන් රැවැට්ටීිමට යොදාගන්නා ද්‍රව්‍ය කුමක්ද ?
කට්ටකුමන්ජල්
27. ලෝකයේ සර්ප ගහනය වැඩිම රට කුමක්ද ?
නයිජීරියාව
28. ඉතා කුඩා බර ප්‍රමාණ මැනීම සඳහා ශ්‍රී ලංකාවේ භාවිතා කරන ශාකමය මිනුම් දණ්ඩ කුමක්ද ?
අබ මල් රේණුව
29. රබර් වත්තක සිටින විට දැනෙන පාළුව කුමක්ද ?
ඔට්ට පාලු
30. ඉන්දියාව පාලනය කල අසාර්ථකම පාලකයා කව්ද ?
බිංදු සාර රජතුමා
31. ක්‍රිකට් ක්‍රීඩකයින් අතර ජනප්‍රියම ටෙලිනාට්‍ය කුමක්ද ?
කඩුල්ල
32. මැරබලය උපයෝගී කරගෙන ජයග්‍රහණය කළ හැකි ක්‍රීඩාව කුමක්ද ?
මැරතන්
33. නිතරම කිරිල්ලියන්ට ඉඟිබිඟි පාන ප්‍රේමවන්ත කුරුල්ලා කව්ද ?
පැණි කුරුල්ලා
34. ලංකාවට විශාල විනාසයක් කළ චිත්‍රපටය කුමක්ද ?
සැඩසුළන්
35. අශ්වයා නින්දට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද ?
අස්වැසුම
36. පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්ෂියා කවුද ?
සිවුරු හොරා
37. තමා රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිලදී ගන්නා ආහාරය කුමක්ද ?
කට්ට සම්බෝලය
38. ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කව්ද ?
කැරළිකරු

පොඩි හරි ආතල් එකක් දැනුන නම් රෙප් පාරක් දෙනු මැනව