ගෝටාබය 24 ඵන්නේ නෑ..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මේ වන විට තායිලන්තයේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 24 දා දිවයිනට පැමිණීමට නියමිත බවට තොරතුරු වාර්තා වුවත් ඔහු එදිනට ලංකාවට පැමණීමක් සිදු නොවන බව වාර්තා වෙයි.

    https://www.ada.lk/breaking_news/ගෝඨා-24-එන්නේ-නෑ---එන-දිනයක්-තහවුරු-නෑ/11-396495
     
    • Haha
    Reactions: hasithayad

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    එලවා පිටුවහල් කරන ලද කිසිම කෙනෙකුට එහෙම එන්න බෑ. 24 එන්න රනිල්ගෙන් අවසර ලැබිලා නෑ
     
    • Like
    Reactions: Walter White

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,291
    1
    59,351
    113
    Kaduwela
    උට උගේ රටට යන්න විදියකුත් නෑ.
    අයියගේ රටට යන්න විදියකුත් නෑ.
    තායිලන්ඩ් ගියාට බඩුවක් ගහන්න විදියකුත් නෑ.
    අරගලකාරයෝ නන්දෙට කරපු හරියක් 🤡👌