විකටය රැවැට්ටුවෙ උබලවනෙ බන් යහපාලනේ උදාකරනව කියල උබලට සහරානයගෙ බෝම්බෙනෙ දුන්නෙවිකටයත් රැවැට්ටුවා.. කිරියේ උනුත් උබව රවට්ටලාද?![]()
![]()
![]()
![]()
විකටය රැවැට්ටුවෙ උබලවනෙ බන් යහපාලනේ උදාකරනව කියල උබලට සහරානයගෙ බෝම්බෙනෙ දුන්නෙවිකටයත් රැවැට්ටුවා.. කිරියේ උනුත් උබව රවට්ටලාද?![]()
![]()
![]()
![]()

දැන් නම් දුකයි... එත් මෝඩ පුතනොට වඩා නම් හොදයි...
ඌ නේද පැකනිල් බොන්න කිවුවෙ?

බලාගෙන යද්දී මුන් ඔක්කෝම සර්ට හෙන ආදරෙයිනේ ඉතින් අරූ උඩින් පරදින එක අහන්නත් දෙයක්ද?
හරිම බුද්ධිමත් සහෝදරවරු ටිකක්! අම්මපා මේ දෙමුහුන් සහෝදර සහෝදරවරු ටික ආඩම්බර වෙන්ට කාරි නෑ මෙතුවක් කල් නිල් නොවී බේරුනාට!

දැන් එතකොට සර්ට උපදෙස් දෙන බහුතරය කෑගහල තියෙන්නේ සර්ව හදාගන්නනේ!බලාගෙන යද්දී මුන් ඔක්කෝම සර්ට හෙන ආදරෙයිනේ ඉතින් අරූ උඩින් පරදින එක අහන්නත් දෙයක්ද?
හරිම බුද්ධිමත් සහෝදරවරු ටිකක්! අම්මපා මේ දෙමුහුන් සහෝදර සහෝදරවරු ටික ආඩම්බර වෙන්ට කාරි නෑ මෙතුවක් කල් නිල් නොවී බේරුනාට!
![]()
![]()
ඔව් බන් උඹලා පව් මුන්ට බනින්නේ.
ඔය එහෙන් මෙහෙන් ඇවිල්ලා කොමෙන්ට් එකක් දෙකක් කෙටුවට අපේ සහෝදරුවරු සැලෙනවද මල්ලී... නෑනේ... නෙස්ටමෝල්ට් එකක් බීලා වටේට ඇඳුන කිරි සැව්ලත් පීද ගෙන ඇවිල්ලා ඔය කොටලා යන්නේ...දැන් එතකොට සර්ට උපදෙස් දෙන බහුතරය කෑගහල තියෙන්නේ සර්ව හදාගන්නනේ!බලාගෙන යද්දී මුන් ඔක්කෝම සර්ට හෙන ආදරෙයිනේ ඉතින් අරූ උඩින් පරදින එක අහන්නත් දෙයක්ද?
හරිම බුද්ධිමත් සහෝදරවරු ටිකක්! අම්මපා මේ දෙමුහුන් සහෝදර සහෝදරවරු ටික ආඩම්බර වෙන්ට කාරි නෑ මෙතුවක් කල් නිල් නොවී බේරුනාට!
![]()
![]()

බලාගෙන ගියාම කිරියෙ 90% පොහොට්ටුවෙ කාටද ආඩම්බර 

ඕක තමයි පුතී කේස් එක. අපිට විකල්ප නෑ. අවම හානිය හොයාගන යන්න වෙලා තියෙන්නෙ.තාමත් සතුටුයි.. මොකද මට පුතානෝට වඩානම් පොරගෙ දැක්ම හොදයිකොරෝන වැඩපිලිවෙලත් හොදයි මටනම්.. මොකද රට හැමදාම වහල economy කෙලවගන්න බැහැනේ...
හැබැයි මම දන්නවා parliment චන්දෙට කලින්නම් චන්දෙ ගන්න තමා ඕනවට වඩා රැගුවේ කියලා..5000 බෙදුවෙත් ඕකට කියලා... ගෙදර ඕන තරම් ඒ දව්ස් වල මම විරුද්ද උනා ඔය 5000 දෙන එකටත්... අනික අම්මලා එහෙම ගෝට අපිට මාර ආදරෙයි බලන රට වහල මෙහෙම මෙහෙම ප්ලෑන් ගහල ගෙන ගේමක් දීල bla bla vla... etc. කියද්දි මම කෙලින්ම කිව්ව ඔයනම් චන්දෙ ගන්න කරන්නෙ රැවෙටෙන්න එපා කියලා.... මමනම් ඒව දැනගෙනම තමා චන්දෙ දුන්නේ... මොකද මට ඒ over acting ටික අයින් කරල බැලුවත් ගෝට හොදයි පුතානොට වඩා....
p.s. - බලමු මොකද ඉස්සරහට වෙන්නෙ කියලා.. දැනට ඔහොමයි මටනම්.....

ඔය ඇරොසන් එහෙම දැන් දුක් වෙනව සර් ජන්දෙ දිනපු එක ගැන. එහෙම නැත්තන් මී මොකවත් නෑනෙ තාම අපි හිතන් ඉන්නවනෙ සර් තමා වැඩ්ඩ කියල.ගෝටට දීල දුක්වෙන අය අතරෙ සජිත්ට නොදුන්න එක ගැන දුක්වෙන අය කී දෙනෙක් ඇද්ද දන්නේ නෑ නේද![]()