ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

  • Total voters
    289
  • Poll closed .

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඒකනේ ඉතින් පෞරුෂය ලිඳේ :lol:
    මූ පොඩි එකානේ කණ පලනවා ඇති!! :lol:
    බැසිල් බාලයි නේද ගෝඨට වඩා! :unsure:
    එහෙනම් දෙන්න පුලුවන්නේ කණ පුරෝලා... :love2:
     
    Last edited:
    • Haha
    Reactions: Edward Kenway

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,285
    113
    මූ පොඩි එකානේ කණ පලනවා ඇති!! :lol:
    බැසිල් බාලයි නේද ගෝඨට වඩා! :unsure:
    එහෙනම් දෙන්න පුලුවන්නේ කණ පුරෝලා... :love2:

    බැසිල් බාලයි තමයි හැබැයි ඌ කන පුරෝලා දෙන පාටක් තියෙන්නේ :rofl:
     
    • Haha
    Reactions: Lokupappa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආය කවද්ද චන්දයක් එන්නෙ 2022 ප්‍රාදේශීය සභා චන්දෙ එනව නේද. :oo: පොහොට්ටුවෙ පෙති විසිවෙලා නැට්ට ගැලවිල වැටෙයිද :baffled:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,071
    34,614
    113
    ආය කවද්ද චන්දයක් එන්නෙ 2022 ප්‍රාදේශීය සභා චන්දෙ එනව නේද. :oo: පොහොට්ටුවෙ පෙති විසිවෙලා නැට්ට ගැලවිල වැටෙයිද :baffled:
    විසිරුණු මල් පෙති දෝතට ගත් ගෝටා- ඒ පෙති එක්කර මලක් සොයන බැසිලා.
    චන්දෙ නොදෙමු අයෙ සරදම් කර කියමු- විසිරුණු මල් පෙති මලක් නොවේ බැසිලෝ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    සමහර බයියො හිටියා සුද්දො ඒකාලෙ මෙහෙන් අරං ගිය පුස්කොල පොත් එංගලන්තෙන් ගේම ඉල්ලලා ස' ආපහු මෙහාට ගෙනෙයි කියලා හිතපු
    😂
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    සමහර බයියො හිටියා සුද්දො ඒකාලෙ මෙහෙන් අරං ගිය පුස්කොල පොත් එංගලන්තෙන් ගේම ඉල්ලලා ස' ආපහු මෙහාට ගෙනෙයි කියලා හිතපු
    😂

    පව් බන් මොනාඋනත් සින්හලු හැමදාම රැවටිලා :confused2::confused2: