එක බන් හොදම මොලයක් තියන එකෙක්ට ඇරෙන්න උබ හිතනවද 70% විතර මිනිසුන්ට තේරෙයි කියල? ඌ ඒ වෙනකොට රෙපියුටෙෂන් එකක් තියාගෙන හිටියේ යුද්දේ ඉවර කල නායකයෙක් කියල. අනික මේ ගෙරි මිඩියා කාරයෝ දුන්න ෂෝ වලට 40% විතර මිනිස්සු කොමත් අන්දෙනවා. ග්රව්න්ඩ් එකේ තත්වේ ඕකයි එළකිරි එකේ කොහොම උනත්නන්දසේනගෙ කිසිම වැරැද්දක් නෑ. නන්දසේන කියන්නෙ කිසිම දෙයක් කරගන්න බැරි දුර්වල චරිතයක්. එහෙම චරිතයක් ගැන විශ්වාස කරපු උබලා තමයි වැරදි.
ඇහැ කන ඇරන් හිටිය ඕන ගොනෙක් දන්නවා නන්දයා යුද්දෙට බයේ පැනලා දුවපු එකෙක් බව. අතීතය රිපීට් උනා සේම් රිසාල්ට් එක. එක එක නායකයො එක එක ගේම් ගැහුවා. තුච්ඡම ගේම් එක ගැහුවෙ මහින්දයා. ඕකා දීපු සල්ලි නිසයි යුද්දෙ මෙච්චරම අමාරු උනේ. කොල්ලො ගොඩක් මැරුනා. ඕකට යුද්ධ කරන්න තුන් හිතකවත් තිබ්බෙ නෑ. මහින්දයා ජනාදිපති නොවුනා නම් නන්දයා ආයේ මේ රටට නෑවිත් ඉන්නත් තිබුණා.එක බන් හොදම මොලයක් තියන එකෙක්ට ඇරෙන්න උබ හිතනවද 70% විතර මිනිසුන්ට තේරෙයි කියල? ඌ ඒ වෙනකොට රෙපියුටෙෂන් එකක් තියාගෙන හිටියේ යුද්දේ ඉවර කල නායකයෙක් කියල. අනික මේ ගෙරි මිඩියා කාරයෝ දුන්න ෂෝ වලට 40% විතර මිනිස්සු කොමත් අන්දෙනවා. ග්රව්න්ඩ් එකේ තත්වේ ඕකයි එළකිරි එකේ කොහොම උනත්
මේකේ කියනව ගෝඨා පෝර නවත්තල 100%ක් කාබනිකව වගා කරන්න කිව්වේ ඩොලර් මිලියන 400ක් රටට ඉතුරු වෙන නිසාලු..ඒක හරි..ඒක ඉස්කෝලෙ යන ළමයෙක්ට වුනත් තේරුම් ගන්න පුළුවන් නේ..ඒත් ඊට පස්සේ රටේම වගා පාළු වෙලා ගොවියොන්ට වගා කරන ඵක ඵපා වෙලා හාල් රටින් ගෙන්නන්න ගිය වියදම ඩොලර් මිලියන 450ක්..අනික තමා පොහොර තහනමින් tea export ඵකට වුන ඩැමේජ් ඵක..ඒක රටටම ලොකු පාඩුවක්..ගෝඨා කියන්නේ අද ගැන විතරක් හිතල වැඩ කරන කෙනෙක් කියන ඵක ඒකෙන්ම පැහැදිලියි..ඒක තමා ගෝඨා ගෙ ලොකුම වැරැද්ද..ඵහෙම අදූරදර්ශී නායකයෙක් අවුරුදු 10ක් හිටියත් රටට නම් වැඩක් වෙන්නේ නෑ රට දියුණු කිරීම අතින්..

ඔතන තියන වරද බන් උබට තියන මොලේ බහුතරයක් සාමන්‍ය මිනිසුන්ට නැ . පොඩ්ඩක් කතා කරලා බලපන්කො දැනුත් හිතන් ඉන්නේ ගොටලා කලේ කියල. ඉතින් 2019 ගැන කතා කරන්න ඕනේ නැනේඇහැ කන ඇරන් හිටිය ඕන ගොනෙක් දන්නවා නන්දයා යුද්දෙට බයේ පැනලා දුවපු එකෙක් බව. අතීතය රිපීට් උනා සේම් රිසාල්ට් එක. එක එක නායකයො එක එක ගේම් ගැහුවා. තුච්ඡම ගේම් එක ගැහුවෙ මහින්දයා. ඕකා දීපු සල්ලි නිසයි යුද්දෙ මෙච්චරම අමාරු උනේ. කොල්ලො ගොඩක් මැරුනා. ඕකට යුද්ධ කරන්න තුන් හිතකවත් තිබ්බෙ නෑ. මහින්දයා ජනාදිපති නොවුනා නම් නන්දයා ආයේ මේ රටට නෑවිත් ඉන්නත් තිබුණා.
මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ කියන්නෙ ඒක මිනිස්සුන්ගෙ වැරැද්දක්නෙ බන්. ලිස්ට් එකේ ඉන්නෙ ජරාම එකාට පොර කකා ඡන්දෙ දීල කෙලවගන්නෙ තමන්ට කෙලවගන්න ඕන නිසානෙ.

ඔතන තියන වරද බන් උබට තියන මොලේ බහුතරයක් සාමන්‍ය මිනිසුන්ට නැ . පොඩ්ඩක් කතා කරලා බලපන්කො දැනුත් හිතන් ඉන්නේ ගොටලා කලේ කියල. ඉතින් 2019 ගැන කතා කරන්න ඕනේ නැනේ![]()
ඇත්ත සම්ප්‍රදායික පාට වලින් මිදෙන්න බැරි සෙට් එකකුත් හිටියා . සිම්ප්ලි ඒ කාලේ මේ වගේ කිසිම කෙස් එකක් මිනිසුන්ට තිබ්බේ නැනේ. ඒ නිසා මිනිස්සු වැඩි විශ්ලේෂණ කරන්න ගියේ නැ . කොටින්ම දුන්න ප්‍රතිශතයෙන් 60% ක් විතරම දේශපාලන බුද්ධිය නැති උන් මචන්මිනිස්සු ඇත්ත පිලිගන්න කැමති නැති එක මොලේට එහා ගිය දෙයක්. දරුවෙක් ඉපදිලා ඒකා බහ තෝරන්නත් කලින් ඒ දරුවට ඉංජිනේරුවෙක් දොස්තර කෙනෙක් වෙන්න කියලයි කියන්නෙ. ඡන්දෙදි තෝරන්නෙ අරක්කු පෙරන උන්වනෙ බන්. දැන් කවුද බේසික් අමතක කරල තියෙන්නෙ? ඒ මොලේ නැති කමක් නිසාද?