සඳුන් බුවා සන්තෝසයි වහල් භාවය අමතක කරලා මේක දැකපු ඒක ගැන... අන්තිමට කියලා තියන දේ තමයි වෙන්න ඕන...සිංහලයා ගැන හිතන පක්ෂයක් හැදෙන්න ඕන...
මූ ? 
ඔය වැඩේ වැරදියි..මෙහෙම නම් මේ අාණ්ඩුවට වැඩි කල් යන්න බැරි වෙයි.ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පො හොඳයි කියල නෙමෙයි..පාස්කු ප්‍රහාරය,බැංකු හොරකම තාම අත ගගා ඉන්නව..ගෝඨව මිනිස්සු පත් කරේ තද නායකත්වයක් කියල හිතල රටේ නීති වැඩි කරල රට තිබ්බට වඩා හොඳට හදන්න..ඒත් දැන් වෙන්නෙ මේවනම් මිනිස්සු අායෙත් නම් ජන්දෙ දෙන ඵකක් නෑ..අායෙත් කියනව ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පොන්ට ජන්දෙ දෙන්න කියල නෙමෙයි..හැමදේම වෙනස් විදිහට කරන වෙනම පක්ෂයක් ඵන්න ඕන.
ගෝටගේ වටේ දැන් ඉන්නෙ පරණ ලෝකෝත්තර හොරු ටික කියල උබලට පේන්නේ නැද්ද? ගෝට උන්ට නොමිනේෂන් දීපු එකෙන්ම තේරෙනවා රටට කෙළ වෙනවා කියන එක. මිනිස්සු ගෝට ගැන සුපිරි විශ්වාසයක් මුලින් තිබ්බ කියන එක තේරුම් ගත්තනං අලුත්ම සෙට් එකකට නාමයෝජනා දෙන්න තිබුණ. මිනිස්සු අහක බලන්නේ නෑ එහෙනං.
මේ අර පරණ මෙරිගෝ රෞන්ඩ් එක ආයේ කැරකෙන්නේ.
බලපන් හොඳට හිටපු සරත් වීරසෙකර වගේ අයත් ටික කාලෙකින් නිහඬ වෙන්නේ නැද්ද කියල. මොකද පක්ෂේ සාමුහික වගකීමෙන් ඒගොල්ලෝ බැඳිලා හොරුන්ට විරුද්දව කට හොල්ලන්න බැරි වෙනවා.
ඉතින් හිතපන්කෝ


සිරාවටද කිව්වේ?
වහල් බාවය අමතක කරන්න ?මූ ?
![]()
ගෝටා ට nominations control කරන්න බලයක් නෑ.. අනික ජනාධිපති පක්ෂයක් විතරක් පාලනය කරන එක ethical නෑ.. මිනිහ රට ගැනම හිතන්න එපැයි.. අයිය සහ හොරු රැල තමයි control කරන්නේ... ඉතින් උන්ට ඕනේ ටික තමා වැටෙන්නේ..
මෙච්චර ඩොකාල කියනවා චන්ද රැලි වලට යන්න එපා කියලා... අනික් හරක් ටික පැත්තකින් තියමුකෝ.. ජනාධිපතියා වෙලත් රට වටේ යනවා පක්ෂෙට චන්ද එකතු කරන්න..ඉතින් හිතපන්කෝ
- විසි ගානයි තාම ඉන්නේ රටක් වහන්න පුලුවන්ද...
- ගෙවල් හදල දෙන්නම් චන්දෙ දෙන්න..
වගේ ටෝක් වලිනුත් චෝර වෙලා නේ ඉන්නේ.. පොඩි විශ්වාසයක් තිබ්බා.. එත් දැන් ගන්න දෙයක් නෑ.. කලින් උන් වගේම තමා..![]()
සිරාවට. මේ මෝඩ චූන් ඕන කරන එක්තරා පිරිසක් ඈත ගම් වල ඉන්නවා. නමුත් ඔක්කොම එහෙම නෑ කියන එක තේරුම් ගන්න ඕන. අර සනත් නිශාන්ත වගේ ඔක්සිජන් ඕන නැති එකෙක් එක්කත් යනව කියන්නේ ඉතින් කියල වැඩක් නෑ .
අනික මම වැඩිය දන්නේ නැති දෙයක් තියනවා. ඇවන්ට් ගාඩ් කේස් එකෙන් නේවි එකට ඇත්තටම නං පාඩුවක් උනා කියලයි මම අහල තියෙන්නේ.ඒක ඇත්ත නං අයියට විතරක් දේවල් බැර කරන්න බෑ.
මැරෙන්න ඉස්සෙල්ලා ඔහොම දෙයක් බලාගන්න ඕනනං හීන දකින්නේ නැතිව වෙනිං රටකට පළයන්.ඔය වැඩේ වැරදියි..මෙහෙම නම් මේ අාණ්ඩුවට වැඩි කල් යන්න බැරි වෙයි.ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පො හොඳයි කියල නෙමෙයි..පාස්කු ප්‍රහාරය,බැංකු හොරකම තාම අත ගගා ඉන්නව..ගෝඨව මිනිස්සු පත් කරේ තද නායකත්වයක් කියල හිතල රටේ නීති වැඩි කරල රට තිබ්බට වඩා හොඳට හදන්න..ඒත් දැන් වෙන්නෙ මේවනම් මිනිස්සු අායෙත් නම් ජන්දෙ දෙන ඵකක් නෑ..අායෙත් කියනව ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පොන්ට ජන්දෙ දෙන්න කියල නෙමෙයි..හැමදේම වෙනස් විදිහට කරන වෙනම පක්ෂයක් ඵන්න ඕන.

ගෝටගේ වටේ දැන් ඉන්නෙ පරණ ලෝකෝත්තර හොරු ටික කියල උබලට පේන්නේ නැද්ද? ගෝට උන්ට නොමිනේෂන් දීපු එකෙන්ම තේරෙනවා රටට කෙළ වෙනවා කියන එක.