ගෝඨාබය නිවට පඹයෝ කෝ යකෝ නීතිය?-ඥාණසාර හාමුදුුරුවෝ ගුගලයි😱😱😱😱

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    සඳුන් බුවා සන්තෝසයි වහල් භාවය අමතක කරලා මේක දැකපු ඒක ගැන... අන්තිමට කියලා තියන දේ තමයි වෙන්න ඕන...සිංහලයා ගැන හිතන පක්ෂයක් හැදෙන්න ඕන...

    සිරාවටද කිව්වේ? :oo:
    වහල් බාවය අමතක කරන්න ? :lol: මූ ? :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඔය වැඩේ වැරදියි..මෙහෙම නම් මේ අාණ්ඩුවට වැඩි කල් යන්න බැරි වෙයි.ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පො හොඳයි කියල නෙමෙයි..පාස්කු ප්‍රහාරය,බැංකු හොරකම තාම අත ගගා ඉන්නව..ගෝඨව මිනිස්සු පත් කරේ තද නායකත්වයක් කියල හිතල රටේ නීති වැඩි කරල රට තිබ්බට වඩා හොඳට හදන්න..ඒත් දැන් වෙන්නෙ මේවනම් මිනිස්සු අායෙත් නම් ජන්දෙ දෙන ඵකක් නෑ..අායෙත් කියනව ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පොන්ට ජන්දෙ දෙන්න කියල නෙමෙයි..හැමදේම වෙනස් විදිහට කරන වෙනම පක්ෂයක් ඵන්න ඕන.

    wenama paksha enne kohomada bn ubala wage daara wahallu lankawe jiwath wenakan?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    ගෝටගේ වටේ දැන් ඉන්නෙ පරණ ලෝකෝත්තර හොරු ටික කියල උබලට පේන්නේ නැද්ද? ගෝට උන්ට නොමිනේෂන් දීපු එකෙන්ම තේරෙනවා රටට කෙළ වෙනවා කියන එක. මිනිස්සු ගෝට ගැන සුපිරි විශ්වාසයක් මුලින් තිබ්බ කියන එක තේරුම් ගත්තනං අලුත්ම සෙට් එකකට නාමයෝජනා දෙන්න තිබුණ. මිනිස්සු අහක බලන්නේ නෑ එහෙනං.
    මේ අර පරණ මෙරිගෝ රෞන්ඩ් එක ආයේ කැරකෙන්නේ.
    බලපන් හොඳට හිටපු සරත් වීරසෙකර වගේ අයත් ටික කාලෙකින් නිහඬ වෙන්නේ නැද්ද කියල. මොකද පක්ෂේ සාමුහික වගකීමෙන් ඒගොල්ලෝ බැඳිලා හොරුන්ට විරුද්දව කට හොල්ලන්න බැරි වෙනවා.

    ගෝටා ට nominations control කරන්න බලයක් නෑ.. අනික ජනාධිපති පක්ෂයක් විතරක් පාලනය කරන එක ethical නෑ.. මිනිහ රට ගැනම හිතන්න එපැයි.. අයිය සහ හොරු රැල තමයි control කරන්නේ... ඉතින් උන්ට ඕනේ ටික තමා වැටෙන්නේ..

    මෙච්චර ඩොකාල කියනවා චන්ද රැලි වලට යන්න එපා කියලා... අනික් හරක් ටික පැත්තකින් තියමුකෝ.. ජනාධිපතියා වෙලත් රට වටේ යනවා පක්ෂෙට චන්ද එකතු කරන්න.. :oo: ඉතින් හිතපන්කෝ

    - විසි ගානයි තාම ඉන්නේ රටක් වහන්න පුලුවන්ද...
    - ගෙවල් හදල දෙන්නම් චන්දෙ දෙන්න..
    වගේ ටෝක් වලිනුත් චෝර වෙලා නේ ඉන්නේ.. පොඩි විශ්වාසයක් තිබ්බා.. එත් දැන් ගන්න දෙයක් නෑ.. කලින් උන් වගේම තමා.. :(:(:(
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385

    සිරාවට. මේ මෝඩ චූන් ඕන කරන එක්තරා පිරිසක් ඈත ගම් වල ඉන්නවා. නමුත් ඔක්කොම එහෙම නෑ කියන එක තේරුම් ගන්න ඕන. අර සනත් නිශාන්ත වගේ ඔක්සිජන් ඕන නැති එකෙක් එක්කත් යනව කියන්නේ ඉතින් කියල වැඩක් නෑ .
    අනික මම වැඩිය දන්නේ නැති දෙයක් තියනවා. ඇවන්ට් ගාඩ් කේස් එකෙන් නේවි එකට ඇත්තටම නං පාඩුවක් උනා කියලයි මම අහල තියෙන්නේ.ඒක ඇත්ත නං අයියට විතරක් දේවල් බැර කරන්න බෑ.
     
    Attachments

    • panama.JPG
      panama.JPG
      95.7 KB · Views: 61

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    සිරාවට. මේ මෝඩ චූන් ඕන කරන එක්තරා පිරිසක් ඈත ගම් වල ඉන්නවා. නමුත් ඔක්කොම එහෙම නෑ කියන එක තේරුම් ගන්න ඕන. අර සනත් නිශාන්ත වගේ ඔක්සිජන් ඕන නැති එකෙක් එක්කත් යනව කියන්නේ ඉතින් කියල වැඩක් නෑ .
    අනික මම වැඩිය දන්නේ නැති දෙයක් තියනවා. ඇවන්ට් ගාඩ් කේස් එකෙන් නේවි එකට ඇත්තටම නං පාඩුවක් උනා කියලයි මම අහල තියෙන්නේ.ඒක ඇත්ත නං අයියට විතරක් දේවල් බැර කරන්න බෑ.

    - මෝඩ චූන් සපයන තාක්කල් උන් මෝඩ චූන් බලාපොරොත්තු වෙනවා.. නවත්තපු දාට උනුත් මොලේ කල්පනා කරලා කතිරේ ගහයි...

    - ඇවන්ට් ගාඩ් කෙස් එක ගැන නම් නොදනී..
     
    • Like
    Reactions: castellain

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය වැඩේ වැරදියි..මෙහෙම නම් මේ අාණ්ඩුවට වැඩි කල් යන්න බැරි වෙයි.ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පො හොඳයි කියල නෙමෙයි..පාස්කු ප්‍රහාරය,බැංකු හොරකම තාම අත ගගා ඉන්නව..ගෝඨව මිනිස්සු පත් කරේ තද නායකත්වයක් කියල හිතල රටේ නීති වැඩි කරල රට තිබ්බට වඩා හොඳට හදන්න..ඒත් දැන් වෙන්නෙ මේවනම් මිනිස්සු අායෙත් නම් ජන්දෙ දෙන ඵකක් නෑ..අායෙත් කියනව ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පොන්ට ජන්දෙ දෙන්න කියල නෙමෙයි..හැමදේම වෙනස් විදිහට කරන වෙනම පක්ෂයක් ඵන්න ඕන.
    මැරෙන්න ඉස්සෙල්ලා ඔහොම දෙයක් බලාගන්න ඕනනං හීන දකින්නේ නැතිව වෙනිං රටකට පළයන්. :rofl: :rofl:
     
    • Sad
    Reactions: dynamite1234

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    දෙස් පෙම් අමුඩේ ගැලවුන මැදමුලන රාජට
    හරක් මස් බුරියානි වලප්පන් හිඟ නැත කෑමට
    මහ අම්බරු රැලක්ම සිටීයත් ඔහුගේ වාලට
    ඔහු වැඩිපුරම බය ලොකු රිසාද් නානට

    ඇට නම බානක් ම ඔහු හට ගොන් හරක් ඇත
    නිකමට ඔබන සිඹින චක්ක-චෝලියක් ඇත.
    ඡන්දයක් ආවද ගොන්බාන නිසා බයක් නැත.
    ඡන්දේන් පස්සද කන්නට බුරියානි සවනක් ඇත.
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    ගෝටගේ වටේ දැන් ඉන්නෙ පරණ ලෝකෝත්තර හොරු ටික කියල උබලට පේන්නේ නැද්ද? ගෝට උන්ට නොමිනේෂන් දීපු එකෙන්ම තේරෙනවා රටට කෙළ වෙනවා කියන එක.

    gotata nomination denna balayak ne
    party leader nemei eya
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඡන්දෙට කලියෙන් ඔහු හැමදා පෙම්කලේ සිහළුන්ටා
    ගිය ගිය තැන දුටුවේ සිහළුන් වෙනුවෙන් කෑ මොරදීමා
    ඡන්දෙන් පසුවට ආයෙත් රිසාද් බහිරව සන්නිය නටන්ටා
    කාවිද දන්නේ නෑ හරක් මස් බුරියානි බඩ පැලෙන්ටා
     
    • Haha
    Reactions: ryandok

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ටොයි, ජෙප්පන්ට මීට වඩා ආතල් එකක් තවත් කොයින්ද. 😅😅 ශ්‍රීලංකා ඉතිහාසයේ අති දරුනුම පුරාවස්තු වැනසීම... කුරුනෑගල😆😆😆😆