ගෝඨාබය නිවට පඹයෝ කෝ යකෝ නීතිය?-ඥාණසාර හාමුදුුරුවෝ ගුගලයි😱😱😱😱

topkollek

Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ටොයි, ජෙප්පන්ට මීට වඩා ආතල් එකක් තවත් කොයින්ද. 😅😅 ශ්‍රීලංකා ඉතිහාසයේ අති දරුනුම පුරාවස්තු වැනසීම... කුරුනෑගල😆😆😆😆
    ඒකනෙ බන් මේ සුලු දෙයක් අල්ලගෙන මුන්. බුවනෙකබාහු රජතුමාගෙ චරිතෙත් එච්චර හොඳ නෑලුනෙ, මුස්ලිම් ගෑනියෙකුත් හිටියලු.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ඒකනෙ බන් මේ සුලු දෙයක් අල්ලගෙන මුන්. බුවනෙකබාහු රජතුමාගෙ චරිතෙත් එච්චර හොඳ නෑලුනෙ, මුස්ලිම් ගෑනියෙකුත් හිටියලු.

    Eka nisa gedara flat karala damma.
    S’ ekka sellan be...
    😂😂😂
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    ගූ 70යි අරික්කාලයි....සජියට කතා ලියපු එකාද මන්ද කතාව ලියල තියෙන්නේ....

    kathawa liyala deepu ekage aula neda?

    purawidya natabun kadanna kiyala kiyapu ekath u da danne.
     
    • Haha
    Reactions: saturn

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගූ 70යි අරික්කාලයි....සජියට කතා ලියපු එකාද මන්ද කතාව ලියල තියෙන්නේ....
    සිරාවට මුල් කාලෙ මෙ වගෙ ගොන් කතා කිව්වේ නැ නෙ
    ඓක්කො ඒකාලෙ අපිට තෙරුනෙ නැද්ද දන්නැ
    හැබැයි ඉතින් රනිලා නම් ඒකාලෙ ඉදන්ම ගොන් කතා කිව්ව
     
    • Like
    Reactions: ryandok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    kathawa liyala deepu ekage aula neda?

    purawidya natabun kadanna kiyala kiyapu ekath u da danne.

    එහෙම තමයි බන්...අපි වැරද්දක් කියන්නේ හතර අතටම ගහල.....

    සිරාවට මුල් කාලෙ මෙ වගෙ ගොන් කතා කිව්වේ නැ නෙ
    ඓක්කො ඒකාලෙ අපිට තෙරුනෙ නැද්ද දන්නැ
    හැබැයි ඉතින් රනිලා නම් ඒකාලෙ ඉදන්ම ගොන් කතා කිව්ව

    මර්වින් සිල්වා Part ii වගේ...බලන් ඉන්නේ මොකාටද එන්නේ කියල
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    එහෙම තමයි බන්...අපි වැරද්දක් කියන්නේ හතර අතටම ගහල.....

    මර්වින් සිල්වා Part ii වගේ...බලන් ඉන්නේ මොකාටද එන්නේ කියල

    කියන ඒවා ලියල දෙන එකා විතරක් නෙවෙයි මහින්ද කරන ඒව ලියල දෙන එකත් දැන් ගොඩක් අවුල්. ඉස්සර ලියල දුන්නෙ “යුද්දේ දිනපන්“ වගේ ඒවා. දැන් ලියල දෙන්නෙම “බෝ ගස් කප්පන්”, “පන්සල් ඩෝසර් කරපං” වගේ ඒව.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    1595248976813.jpeg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    ඔය වැඩේ වැරදියි..මෙහෙම නම් මේ අාණ්ඩුවට වැඩි කල් යන්න බැරි වෙයි.ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පො හොඳයි කියල නෙමෙයි..පාස්කු ප්‍රහාරය,බැංකු හොරකම තාම අත ගගා ඉන්නව..ගෝඨව මිනිස්සු පත් කරේ තද නායකත්වයක් කියල හිතල රටේ නීති වැඩි කරල රට තිබ්බට වඩා හොඳට හදන්න..ඒත් දැන් වෙන්නෙ මේවනම් මිනිස්සු අායෙත් නම් ජන්දෙ දෙන ඵකක් නෑ..අායෙත් කියනව ඒකෙන් කියන්නෙ ටොයි ජෙප්පොන්ට ජන්දෙ දෙන්න කියල නෙමෙයි..හැමදේම වෙනස් විදිහට කරන වෙනම පක්ෂයක් ඵන්න ඕන.
    :lol: :lol: lol
     
    • Haha
    Reactions: ryandok

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කියන ඒවා ලියල දෙන එකා විතරක් නෙවෙයි මහින්ද කරන ඒව ලියල දෙන එකත් දැන් ගොඩක් අවුල්. ඉස්සර ලියල දුන්නෙ “යුද්දේ දිනපන්“ වගේ ඒවා. දැන් ලියල දෙන්නෙම “බෝ ගස් කප්පන්”, “පන්සල් ඩෝසර් කරපං” වගේ ඒව.

    උඹලගේ වැරැද්ද තියෙන්නේ ඔතන....ගොන් point වලින් අල්ලගත්තම විරුද්ද පැත්තෙන් ෆෝරම් කරන්න ලේසියි.....බෝගහේ සීන් එක ගොඩදම්මේ පාටලී කියල දන්නවද ?
    හරි විපක්ෂයක් හරි තැනින් අල්ල ගත්තේ නැත්නම් පච වෙද්දී පච වෙන්නේ හෝල් සෙල් එකේ.....රුචිරගේ මුහුදු වැලි සීන් වගේ කරගන්න එපා.....
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    gotata nomination denna balayak ne
    party leader nemei eya

    Gota party leader neweyi unata path karana aya gena balapaam karanna hakiyawak naa kiyalada hithanne?
    Hari nan President independent wenna oone thamayi. Hebeyi eya campaign walata yanne.

    Quote - Gota Kiyanneth, Maithreetath wada Guu Sevalayek-

    මෛත්‍රී කියන්නේ බලයට කෑදර පිස්සු උට්ටෙක්. ගෝට ඊට ඉස්සරහින් ඉන්නෙ. රනිල්, සජිත්, මංගලලා වගේ බලය වෙනුවෙන් කොටි එක්ක බුදියන ෆෙඩරල් කාරයෙක් නෙවෙයි ගෝටා. මයිත්‍රී කරපු එකම හොඳ, රන්ජන්, මංගල ඇතුළු සෙට් එක රණවිරුවොයි හාමුදුරුවොයි හිරේ දාන්න පිස්සුවෙන් වගේ බලු වැඩ කරන කොට එක්තරා දුරකට බේරපු එක විතරයි. ඒත් ගෝටා වටේ ඉන්නෙ අපේ රට අප්‍රිකාවටත් වඩා පහළට ඇදල දාන්න පුළුවන් හොරු ටිකක්. උන් ඒක කරයි කියලයි මට හිතෙන්නේ.
    (එහෙමයි කියල විකල්පය අනුර කුමාර නං නෙවෙයි- අනුර කරන්නේ යූ.එන්.පී එකට වාසි දේවල්)
     
    Last edited:
    • Like
    Reactions: Challenger SRT8

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Gota party leader neweyi unata path karana aya gena balapaam karanna hakiyawak naa kiyalada hithanne?
    Hari nan President independent wenna oone thamayi. Hebeyi eya campaign walata yanne.

    Mekane ban
    lankawe politics karanne 90% k withara nusudusu minissu. Dan thamai tika tika awashya aya parliment enne patan ganne.
    political campaign walata sahenna salli yanawa. ithin owalata salli dena un salli denne nikan pinata nemeine. mokakhari balaporoththuwen. ewa ithin unge paksha wala wena deal. Gota monawa kiwwath eka wenas karanna bane.
    Monawa unath un parliment enne janatha chanden ne. ithin unta chande dena minissu set ekakuth innawa.
    ithin minissunta mole nathi kama saha wasi thaka vote karana hinda thama okun parliment enne.

    Waradi minissu parliment yanne minissunta hariyata vote karannawath mole nathi hinda
    dan meke inna un mata kiyai wahala wahala gotage sudu hunu ganna hadanawa kiyala. oya hema ekama dannawa giya para election ekedi president wenna hitapu sudusuma kena gota kiyala. hitapu nominations walin buddhimath, experience thiyena dinanna puluwan wagakimak daranna puluwan kenek widihata.
    ilaga wade thama ehema charactristics thiyena minissu parliment yawana eka

    hoda strong 3rd party ekak enna one eka thama wenna one. Habai me yakku okkoma thaniyama budu wennane hadanne. Nagananda,pallewatte, yanasara hamuduruwoge party eka wage oya hoda parties ekata ekathu wela sandhanayak widihata chande awanan loku impact ekak karanna thibba. Barida man ahanne?
    ohoma wena wenama illana eken katawath eka parliment seat ekakwath ganna bariwenawa.
     
    Last edited:
    • Like
    Reactions: castellain

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    උඹලගේ වැරැද්ද තියෙන්නේ ඔතන....ගොන් point වලින් අල්ලගත්තම විරුද්ද පැත්තෙන් ෆෝරම් කරන්න ලේසියි.....බෝගහේ සීන් එක ගොඩදම්මේ පාටලී කියල දන්නවද ?
    හරි විපක්ෂයක් හරි තැනින් අල්ල ගත්තේ නැත්නම් පච වෙද්දී පච වෙන්නේ හෝල් සෙල් එකේ.....රුචිරගේ මුහුදු වැලි සීන් වගේ කරගන්න එපා.....

    ගොඩ දාපු රෙද්දවල් නම් දන්නේ නැහැ බං. කාට බැන්නත් මට අවුලක් නැහැ. මම කාගෙවත් පුක්වල් හෝදන්න නෙවෙයි අවේ. දැන් උඹ මෙතන අපිට threat කරල කියන්නෙ මහින්ද කරන ඒවා ගැන කතා කරන්න එපා කියලද? ගොඩ දන්න අමාරු ගූ ගොඩවල් අවම එහෙමද උඹල කරන්නෙ?
     
    • Haha
    Reactions: topkollek

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ගොඩ දාපු රෙද්දවල් නම් දන්නේ නැහැ බං. කාට බැන්නත් මට අවුලක් නැහැ. මම කාගෙවත් පුක්වල් හෝදන්න නෙවෙයි අවේ. දැන් උඹ මෙතන අපිට threat කරල කියන්නෙ මහින්ද කරන ඒවා ගැන කතා කරන්න එපා කියලද? ගොඩ දන්න අමාරු ගූ ගොඩවල් අවම එහෙමද උඹල කරන්නෙ?

    පුක හෝදන හැටි පේනව මේකෙ උඹේ රිප්ලයි ගොඩ දැක්කහම..නෑ මම මේ නිකමට කිව්ව..බායි..😁😁😁
     
    • Haha
    Reactions: Silly point

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පුක හෝදන හැටි පේනව මේකෙ උඹේ රිප්ලයි ගොඩ දැක්කහම..නෑ මම මේ නිකමට කිව්ව..බායි..😁😁😁

    මොකද්ද බං මම මෙතන හෝදල තියෙන්නෙ?

    බුවනෙකබාහුගෙ පුක හෝදනව කියලද කියන්න හදන්න?

    පුක හෝදනවා කියන්නේ මහින්ද වගේ එවුන් ලොකු බෙට්ටක් බාපු ගමන් උඹ වගේ අපත වහල්ලු ටික නිලමැස්සේ ටික වගේ උගේ කකුල් දෙක බදාගෙන සරම අස්සේ ඔලුව ඔබගෙන කරන එකට. දැන් උඹ මෙතන කරන්නෙත් ඒක තමයි.
     
    • Like
    Reactions: saturn and nikdw

    :lol: