Gota party leader neweyi unata path karana aya gena balapaam karanna hakiyawak naa kiyalada hithanne?
Hari nan President independent wenna oone thamayi. Hebeyi eya campaign walata yanne.
Quote - Gota Kiyanneth, Maithreetath wada Guu Sevalayek-
මෛත්‍රී කියන්නේ බලයට කෑදර පිස්සු උට්ටෙක්. ගෝට ඊට ඉස්සරහින් ඉන්නෙ. රනිල්, සජිත්, මංගලලා වගේ බලය වෙනුවෙන් කොටි එක්ක බුදියන ෆෙඩරල් කාරයෙක් නෙවෙයි ගෝටා. මයිත්‍රී කරපු එකම හොඳ, රන්ජන්, මංගල ඇතුළු සෙට් එක රණවිරුවොයි හාමුදුරුවොයි හිරේ දාන්න පිස්සුවෙන් වගේ බලු වැඩ කරන කොට එක්තරා දුරකට බේරපු එක විතරයි. ඒත් ගෝටා වටේ ඉන්නෙ අපේ රට අප්‍රිකාවටත් වඩා පහළට ඇදල දාන්න පුළුවන් හොරු ටිකක්. උන් ඒක කරයි කියලයි මට හිතෙන්නේ.
(එහෙමයි කියල විකල්පය අනුර කුමාර නං නෙවෙයි- අනුර කරන්නේ යූ.එන්.පී එකට වාසි දේවල්)