ගෝඨා ගෙදර යන්නේ නැත්තේ අැයි?🤔

ගෝඨා ගෙදර යන්නේ නැත්තේ අැයි?

  • ජාන වලින්ම අාපු උද්දච්ච කමට

    Votes: 16 23.5%
  • බලේ නැතිවුනහම නීතියෙන් කෙලවයි කියල බයට

    Votes: 43 63.2%
  • රනිල් රට ගොඩදාල දෙයි කියල හිතන නිසා

    Votes: 0 0.0%
  • ජනපති වෙන්න උදව් කරපු උන්ගෙ බලපෑමට

    Votes: 2 2.9%
  • වෙනත්

    Votes: 7 10.3%

  • Total voters
    68

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    මේ තරම් රටට කෙලවලත් ගෝඨා ගෙදර යන්නේ නැත්තේ අැයි??
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    ලංකාවේ නිවුස් විතරක් බලන උන් රටේ ඉන්න නිසා
     
    • Like
    Reactions: ජොසී

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113

    ගෝඨා ගෙදර යන්නේ නැත්තේ ඇයිි?

    ගෝඨා ගේ ගෙදර තිබුනේ ඇමරිකාවේ.

    ජනාධිපති කමට ඉල්ලනකොට එහෙ පුරවැසිකම renounce කරලා හින්දා දැන් ගෙදර යන්න විදියක් නැහැ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ තරම් රටට කෙලවලත් ගෝඨා ගෙදර යන්නේ නැත්තේ අැයි??
    ඇත්ත හේතුව, ෆේල් කියල නොන්ඩි පිට යන්න මුට ලැජ්ජයි
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පොර ආපු වැඩේ කරලා තමයි යන්නේ.. පොර මේ ගේම් එකේ ඉත්තෙක් විතරයි.. උදාහරණයක් විදියට කෘෂිකර්මයට ගැහුවම ඕන රටක් බංකොලොත් වෙනවා..මිෂන් එක කම්පීලීට් නොකර ඇමරිකාවට යන්න බෑ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,973
    40,848
    113
    නන්දයට ලොකු ලොකු ටාගට් නෑ. රෙද්දෙ රී ගන්නෙ නැතුව එකම එක දෙයක් හරියට කරා කියලා යන්නයි ඌට ඕනේ. අවුරුදු තුනකටත් කිට්ටුයි, ඒත් ඌට තාම එකම එක දෙයක් වත් රෙද්දෙ රීගන්නෙ නැතුව කරගන්න බැරි වෙලා තියෙනවා. ඌගෙ බලාපොරොත්තුව, ටර්ම් එක ඉවර එන්න කලින් හරියට දෙයක් කරලා යන්න. පව් ඉතින් වැඩ බැරි පොන්නයා.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    පොර ආපු වැඩේ කරලා තමයි යන්නේ.. පොර මේ ගේම් එකේ ඉත්තෙක් විතරයි.. උදාහරණයක් විදියට කෘෂිකර්මයට ගැහුවම ඕන රටක් බංකොලොත් වෙනවා..මිෂන් එක කම්පීලීට් නොකර ඇමරිකාවට යන්න බෑ..
    හ්ම්

    ඇමෙරිකාවෙ ඉඳන් ඇවිත් ඡන්දෙ ඉල්ලද්දි පුරවැසි කේස් එක දාල ඇමෙරිකාව වැඩෙ අවුල් නොකලෙ ඇයි කියල මට පොඩි අවුල් point එකක් තිබ්බ
    විශේෂයෙන්ම රාජපක්ෂලා චීනෙට මුට්ටි අල්ලද්දි චීනෙ ප්‍රදාන තරහා කාරය උනු ඇමෙරිකාව ඇයි රාජපක්ශලා දිනන්න දුන්නෙ කියන කාරණය
    දැන් වැඩේ පැහැදිලියි රාජපක්ෂලා ලව්ව රටටම කෙලෙව්ව
    ලොකෙට message එක යනවා චීන ණය නිසා ලන්කාව කෙලෝ ගත්ත කියල
    ලෝකෙටම හොඳ උදා හරණයක් විදියට ලන්කාව පෙන්නනවා චීනෙන් වල්පපල්ලට යවපු රටක් විදියට
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    බල්ලා බලයෙන් ගිය ගමන් ඔකට නඩු දුන්න ගේම් වලට රිටන් මරපු ඒවා පාස්කු කුමන්ත්රණේ රට විනාස කරපු තීරණ ගජමිතුරු සැලකිලි මේ ඔක්කොටම හම්බවෙනවා වේසිගෙ පුතාට. ඕකා බය ඒ නිසයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බල්ලා බලයෙන් ගිය ගමන් ඔකට නඩු දුන්න ගේම් වලට රිටන් මරපු ඒවා පාස්කු කුමන්ත්රණේ රට විනාස කරපු තීරණ ගජමිතුරු සැලකිලි මේ ඔක්කොටම හම්බවෙනවා වේසිගෙ පුතාට. ඕකා බය ඒ නිසයි

    අනේ තොපේ නඩු අපි දැක්කනෙ 2015-20 දාපු නඩු ගැන රනිලගෙ ගූ කකා කියවන්නෙ නැතුව ඉදපන් සක්කිලියො

    .
     
    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    නන්දයට ලොකු ලොකු ටාගට් නෑ. රෙද්දෙ රී ගන්නෙ නැතුව එකම එක දෙයක් හරියට කරා කියලා යන්නයි ඌට ඕනේ. අවුරුදු තුනකටත් කිට්ටුයි, ඒත් ඌට තාම එකම එක දෙයක් වත් රෙද්දෙ රීගන්නෙ නැතුව කරගන්න බැරි වෙලා තියෙනවා. ඌගෙ බලාපොරොත්තුව, ටර්ම් එක ඉවර එන්න කලින් හරියට දෙයක් කරලා යන්න. පව් ඉතින් වැඩ බැරි පොන්නයා.
    Mama nam hitanne meka weradi. okunge powers natiwela JVP wage ekak aawot mun okkotama athulata yanna wena nisa allan inne.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,910
    2,513
    113
    colombo
    හ්ම්

    ඇමෙරිකාවෙ ඉඳන් ඇවිත් ඡන්දෙ ඉල්ලද්දි පුරවැසි කේස් එක දාල ඇමෙරිකාව වැඩෙ අවුල් නොකලෙ ඇයි කියල මට පොඩි අවුල් point එකක් තිබ්බ
    විශේෂයෙන්ම රාජපක්ෂලා චීනෙට මුට්ටි අල්ලද්දි චීනෙ ප්‍රදාන තරහා කාරය උනු ඇමෙරිකාව ඇයි රාජපක්ශලා දිනන්න දුන්නෙ කියන කාරණය
    දැන් වැඩේ පැහැදිලියි රාජපක්ෂලා ලව්ව රටටම කෙලෙව්ව
    ලොකෙට message එක යනවා චීන ණය නිසා ලන්කාව කෙලෝ ගත්ත කියල
    ලෝකෙටම හොඳ උදා හරණයක් විදියට ලන්කාව පෙන්නනවා චීනෙන් වල්පපල්ලට යවපු රටක් විදියට
    Matath meka hithuna. Eth thama naki baiyo tika hithan inne Gota awe rata beraganna kiyala.
    Samahara wita uta aththatma uwanmanawak thiyenna athi wedak karala weerayek wage inna. Eth karana karana wede nagannawane