ඇත්ත හේතුව, ෆේල් කියල නොන්ඩි පිට යන්න මුට ලැජ්ජයිමේ තරම් රටට කෙලවලත් ගෝඨා ගෙදර යන්නේ නැත්තේ අැයි??
හ්ම්පොර ආපු වැඩේ කරලා තමයි යන්නේ.. පොර මේ ගේම් එකේ ඉත්තෙක් විතරයි.. උදාහරණයක් විදියට කෘෂිකර්මයට ගැහුවම ඕන රටක් බංකොලොත් වෙනවා..මිෂන් එක කම්පීලීට් නොකර ඇමරිකාවට යන්න බෑ..
බල්ලා බලයෙන් ගිය ගමන් ඔකට නඩු දුන්න ගේම් වලට රිටන් මරපු ඒවා පාස්කු කුමන්ත්රණේ රට විනාස කරපු තීරණ ගජමිතුරු සැලකිලි මේ ඔක්කොටම හම්බවෙනවා වේසිගෙ පුතාට. ඕකා බය ඒ නිසයි
Mama nam hitanne meka weradi. okunge powers natiwela JVP wage ekak aawot mun okkotama athulata yanna wena nisa allan inne.නන්දයට ලොකු ලොකු ටාගට් නෑ. රෙද්දෙ රී ගන්නෙ නැතුව එකම එක දෙයක් හරියට කරා කියලා යන්නයි ඌට ඕනේ. අවුරුදු තුනකටත් කිට්ටුයි, ඒත් ඌට තාම එකම එක දෙයක් වත් රෙද්දෙ රීගන්නෙ නැතුව කරගන්න බැරි වෙලා තියෙනවා. ඌගෙ බලාපොරොත්තුව, ටර්ම් එක ඉවර එන්න කලින් හරියට දෙයක් කරලා යන්න. පව් ඉතින් වැඩ බැරි පොන්නයා.
Matath meka hithuna. Eth thama naki baiyo tika hithan inne Gota awe rata beraganna kiyala.හ්ම්
ඇමෙරිකාවෙ ඉඳන් ඇවිත් ඡන්දෙ ඉල්ලද්දි පුරවැසි කේස් එක දාල ඇමෙරිකාව වැඩෙ අවුල් නොකලෙ ඇයි කියල මට පොඩි අවුල් point එකක් තිබ්බ
විශේෂයෙන්ම රාජපක්ෂලා චීනෙට මුට්ටි අල්ලද්දි චීනෙ ප්‍රදාන තරහා කාරය උනු ඇමෙරිකාව ඇයි රාජපක්ශලා දිනන්න දුන්නෙ කියන කාරණය
දැන් වැඩේ පැහැදිලියි රාජපක්ෂලා ලව්ව රටටම කෙලෙව්ව
ලොකෙට message එක යනවා චීන ණය නිසා ලන්කාව කෙලෝ ගත්ත කියල
ලෝකෙටම හොඳ උදා හරණයක් විදියට ලන්කාව පෙන්නනවා චීනෙන් වල්පපල්ලට යවපු රටක් විදියට