SUN BOX නෙමෙයි බං, SUNK BOX, අනිත් එක Surface BOXසිරි ලංකාවෙ විතරයි ඔය වචනෙ පාවිච්චි වෙන්නෙ. හරි නම switch back box
SUN BOX නෙමෙයි බං, SUNK BOX, අනිත් එක Surface BOXසිරි ලංකාවෙ විතරයි ඔය වචනෙ පාවිච්චි වෙන්නෙ. හරි නම switch back box
ඒ සංක් නේ. මම කිව්වේ සන් බොක්ස් එක. සිරි ලංකාවේ විතරයි පාවිච්චි වෙන්නේ.
yakka bashawaකඩේකින් බත් එකක් ගන්න ගියාම බත්ද රයිස්ද කියල අහනව

බලපන්කො switch back box එකෙයි, sunk box එකෙයි google result. sunk box එකට එන්නේ ali එකෙයි, ලංකාවේ එව්වයි විතරයි. switch back box එකේදී ebay එකෙයි emazon එකෙයි එව්වත් එනවා.නෑ නෑ නෑ, එතකොට හරි නම switch back box කියන කතාව මොකක්ද??![]()
ප්ලග් එක ගෙදරට එලිය පැත්තෙන් දාන්නේ නෑනේ?roller dooor elal danawanm ekata plug oni.. anika bell eka
ඔව් මචන් ඒක තමයි හේතුව. ඔය සන්ක්, සන් කරලා තියෙන්නේ අපේ බාස් මහත්තුරු ටික මම හිතේ ..........අපේ උන් සන් සන් කියන්නෙ මොකක්ද කියල මාත් බැලුවෙ. සන්ක් නේද හරි නම. බිත්තියට වැලලෙන නිසා නේද ඒක කියන්නෙ.

light eka dala, bell karala duwannaපාරෙ යන උන්ද ලයිට් දාන්නෙ

නෑබන් Two way කරලා දාන්න පුලුවන්පාරෙ යන උන්ද ලයිට් දාන්නෙ
ඒ කියන්නේ? මොකක්ද ඒකෙ වාසිය?නෑබන් Two way කරලා දාන්න පුලුවන්
එතකොට ඇතුලෙන් ඔන් කරලා එලියෙන් ඔෆ් කරන්න එලියෙන් ඔන් කරලා ඇතුලෙන් ඔෆ් කරන්න,ඇතුලෙන් ඔන් කරලා ඇතුලෙන්ම ඕෆ් කරන්න, එලියෙන් ඔන් කරලා එලියෙන්ම ඔෆ් කරන්න ඕන දෙයක් පුලුවන්
ගෙදරින් එලියට යද්දි ගේට්ටුවෙ තියන ලයිට් එක ගේ ඇතුලෙන් ඔන් කරලා, ගේට්ටුව ලගින් ඕෆ් කරගෙන යන්න පුලුවන්ඒ කියන්නේ? මොකක්ද ඒකෙ වාසිය?
අනේ මන්දා.. හෙන මාන්දමිකයි..ගෙදරින් එලියට යද්දි ගේට්ටුවෙ තියන ලයිට් එක ගේ ඇතුලෙන් ඔන් කරලා, ගේට්ටුව ලගින් ඕෆ් කරගෙන යන්න පුලුවන්
රෑවෙලා ගෙදරට එද්දි ගේට්ටුව ලගින් ඔන් කරගෙන ඇවිත් ගේ ඇතුලට ඇවිත් ඇතුලෙන් ඕෆ් කරලා දාන්න පුලුවන්
අනේ මන්දා.. හෙන මාන්දමිකයි..![]()