ගේට්ටු කණු වලට සන් බොක්ස් දෙකක් දන්නේ ඇයි?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    නෑ නෑ නෑ, එතකොට හරි නම switch back box කියන කතාව මොකක්ද?? 🤷
    බලපන්කො switch back box එකෙයි, sunk box එකෙයි google result. sunk box එකට එන්නේ ali එකෙයි, ලංකාවේ එව්වයි විතරයි. switch back box එකේදී ebay එකෙයි emazon එකෙයි එව්වත් එනවා.

    roller dooor elal danawanm ekata plug oni.. anika bell eka
    ප්ලග් එක ගෙදරට එලිය පැත්තෙන් දාන්නේ නෑනේ?
    ------ Post added on Apr 1, 2021 at 11:51 AM
     
    • Like
    Reactions: Dhanushka.N

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    අපේ උන් සන් සන් කියන්නෙ මොකක්ද කියල මාත් බැලුවෙ. සන්ක් නේද හරි නම. බිත්තියට වැලලෙන නිසා නේද ඒක කියන්නෙ.
    ඔව් මචන් ඒක තමයි හේතුව. ඔය සන්ක්, සන් කරලා තියෙන්නේ අපේ බාස් මහත්තුරු ටික මම හිතේ ..........:lol:
     

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    realistic-transparent-glasses-with-pour-milk-splash-blue-background_68094-191.jpg


    ATHAKOTA MEKATA MOKADDA UBA KIYANNE?
     
    • Haha
    Reactions: 2osama

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    පාරේ යන එවුන්ට හදිසියකට පෝන් චාජ් කරන්ඩ වගෙත් පුලුවන් නෙද
     
    • Haha
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    පාරෙ යන උන්ද ලයිට් දාන්නෙ
    නෑබන් Two way කරලා දාන්න පුලුවන්
    එතකොට ඇතුලෙන් ඔන් කරලා එලියෙන් ඔෆ් කරන්න එලියෙන් ඔන් කරලා ඇතුලෙන් ඔෆ් කරන්න,ඇතුලෙන් ඔන් කරලා ඇතුලෙන්ම ඕෆ් කරන්න, එලියෙන් ඔන් කරලා එලියෙන්ම ඔෆ් කරන්න ඕන දෙයක් පුලුවන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    නෑබන් Two way කරලා දාන්න පුලුවන්
    එතකොට ඇතුලෙන් ඔන් කරලා එලියෙන් ඔෆ් කරන්න එලියෙන් ඔන් කරලා ඇතුලෙන් ඔෆ් කරන්න,ඇතුලෙන් ඔන් කරලා ඇතුලෙන්ම ඕෆ් කරන්න, එලියෙන් ඔන් කරලා එලියෙන්ම ඔෆ් කරන්න ඕන දෙයක් පුලුවන්
    ඒ කියන්නේ? මොකක්ද ඒකෙ වාසිය?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඒ කියන්නේ? මොකක්ද ඒකෙ වාසිය?
    ගෙදරින් එලියට යද්දි ගේට්ටුවෙ තියන ලයිට් එක ගේ ඇතුලෙන් ඔන් කරලා, ගේට්ටුව ලගින් ඕෆ් කරගෙන යන්න පුලුවන්
    රෑවෙලා ගෙදරට එද්දි ගේට්ටුව ලගින් ඔන් කරගෙන ඇවිත් ගේ ඇතුලට ඇවිත් ඇතුලෙන් ඕෆ් කරලා දාන්න පුලුවන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ගෙදරින් එලියට යද්දි ගේට්ටුවෙ තියන ලයිට් එක ගේ ඇතුලෙන් ඔන් කරලා, ගේට්ටුව ලගින් ඕෆ් කරගෙන යන්න පුලුවන්
    රෑවෙලා ගෙදරට එද්දි ගේට්ටුව ලගින් ඔන් කරගෙන ඇවිත් ගේ ඇතුලට ඇවිත් ඇතුලෙන් ඕෆ් කරලා දාන්න පුලුවන්
    අනේ මන්දා.. හෙන මාන්දමිකයි.. 😪
     
    • Haha
    Reactions: windows_ubuntu