$ ගේන විදිය සරලව

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මෙතන ඉන්න උන්ගෙන් ගොඩ ගියේ Litro එකේ Chairman job එක හම්බුන එකයි කණ්නාඩි දාගෙන අහගෙන ඉන්න එකයි විතරයි, අනිත් උන් පෙට්‍රෝල් පෝලිමේ
    🤣
    🤣
    🤣
    🙋
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    හොදට decision අරන් තියෙන්නේ. ගැසට් ගහනවා. ආයේ වැරදුනා කියලා හිතිලා ආයෙත් ගැසට් එක රිවස් කරනවා.
     
    • Love
    Reactions: vee_kurulla