මිනියක් කුණු වෙච්ච ගඳක් ආවා

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    පැලවත්ත පැත්තෙන් යද්දි

    එතකොට තමයි මතක් උනේ අනුන්ගෙන් පිනටම කෙලින ගූ කුණු ගඳ දාඩිය පෙරාගෙන ඉන්න ජෙපි වැද්දන්ගේ කාර්යාලය කියල 😂 😂 😂 😂
     
    • Haha
    Reactions: Inigo Montoya

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,695
    25,802
    113
    පොනිල් පොනිල් කිය කිය පැලවත්ත ලැට් එක වටේ කැරකෙන වපරයෙක් එහෙම දැක්කෙ නැද්ද, ඌ ලඟ තමයි ඔය ගඳ
     
    • Haha
    Reactions: Inigo Montoya

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,330
    2,963
    113
    මම මේ පෝස්ට් දැක්කට පස්සෙ ජවිපෙට චන්දෙ දෙන්න තිබුනු අදහස අතැරියා... පස්සෙ මම ගෙදර හැමෝටම මේ පෝස්ට් එක පෙන්නුවා මේ පෝස්ට් එක දැකලා ඒ ගොල්ලොත් කිව්වා ඒ ගොල්ලොත් ජවිපෙට නම් චන්දෙ දෙන්නේ නෑ කියලා.... ඊට පස්සෙ මම අල්ලපු ගෙදර හිටපු අයියටත් මේක පෙන්නුවා ඒ අයියා මට ස්තූති කරලා එයගේ පවුලේ අයටත් මේක පෙන්නලා ඒඅයටත් කිව්වා ජවිපෙට චන්දේ දීලා වැඩක් නෑ කියලා..... පස්සේ අපි ප්‍රජෙක්ටර් එකක් හයර් කරලා ගමේ හැමෝටම පේන්න මේක දැම්මා.... දැන් ගමේ හැමෝගෙම අදහස ජවිපෙට චන්ද නොදී ඉන්න..... මේ වගේ අපේ තිබ්බ වැරදි වැටහීම් නැතිකලාට ඔබතුමාට බොහොම ස්තූතියි...😌♥️
     
    • Love
    Reactions: Podi puthas

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,073
    12,275
    113
    🌎
    මම මේ පෝස්ට් දැක්කට පස්සෙ ජවිපෙට චන්දෙ දෙන්න තිබුනු අදහස අතැරියා... පස්සෙ මම ගෙදර හැමෝටම මේ පෝස්ට් එක පෙන්නුවා මේ පෝස්ට් එක දැකලා ඒ ගොල්ලොත් කිව්වා ඒ ගොල්ලොත් ජවිපෙට නම් චන්දෙ දෙන්නේ නෑ කියලා.... ඊට පස්සෙ මම අල්ලපු ගෙදර හිටපු අයියටත් මේක පෙන්නුවා ඒ අයියා මට ස්තූති කරලා එයගේ පවුලේ අයටත් මේක පෙන්නලා ඒඅයටත් කිව්වා ජවිපෙට චන්දේ දීලා වැඩක් නෑ කියලා..... පස්සේ අපි ප්‍රජෙක්ටර් එකක් හයර් කරලා ගමේ හැමෝටම පේන්න මේක දැම්මා.... දැන් ගමේ හැමෝගෙම අදහස ජවිපෙට චන්ද නොදී ඉන්න..... මේ වගේ අපේ තිබ්බ වැරදි වැටහීම් නැතිකලාට ඔබතුමාට බොහොම ස්තූතියි...😌♥️
    Sri Lanka Sl GIF
     
    • Haha
    Reactions: redux