ගේමක් ගහපු යක්ක දුවෙක්.බුදු සරනයි දුවේ..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    ආපෝ ලංකාවේ ගවර්මන්ට් යුනිවර්සිටි එකක නෙමේ නේද ඉගෙනගන තියෙන්නේ එහෙනම් වැඩක් නෑ:sorry:.
    Ai thawa o/l and a/l best result dala naththan eth wadak naha, island rank wennath onalu Lol
     
    • Wow
    • Haha
    Reactions: elajani and lilman

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Salli dennawa nam lankaweth private kampus wala degree denawa
    Ow bn mun hitan inne salli deela degree aran NASA giya kiyala maha loku waddo kiyala.ape university kollo ekka munta harennawath ba.oya ratawala kohomath modayo inne thanikara.ekane oya lankawe unwa ganne scholorahip ui job ui deela unge ratawala modayanta e job karaganna bari nisa.amu modayo inne thanikara owage.
     
    • Like
    Reactions: ChoronaSottiya

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    ලංකාවෙ කොල්ලෙක් කෙල්ලෙක් පිට රටක ගේමක් ගහගෙන රටේ නම තියද්දි ඒකෙ අමුතුම එකක් දැනෙන්නෙ බන් මටනං.. සුපිරියක් තමයි ඉතින්... :love:
     
    • Love
    Reactions: CorD SaC