ගේමක් දාගන්න කලින් දෙපාරක් හිතපන්
මේක 2013 මාර්තු වල වෙච්ච සිද්ධියක් , මැලේසියාවල, පාහරකෑමට ලක්වෙන්නේ ඉංදියානුවෙක්. මේක කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් කියලයි පොලීසිය විශ්වාස කරන්නේ. නමුත් පොලීසිය තාම සිද්ධිය හරියට හොයාගෙන නෑලු.
EDIT - මේ විඩියෝ එකේ ඔරිජිනල් දැම්ම කියන එකාට අනුව වැඩේ හැටියටනම් සිද්ධිය වෙලා තියෙන දිනේ මේකෙ තියෙන දිනේ නෙමේලු , මේකට හේතුව විදියට දක්වලා තියෙන්නේ මුන් මෙතන ඉදන් මරුජුවානා පාවිච්චි කරලා තියෙනවා පස්සේ විකුණන්න අරන් වෙන්න ඇති කියලයි කට්ටිය කියන්නේ. මෙතන තව පේන්න නැති 5 දෙනෙක් ඉන්නවලු. මේ වනවිට මුන්ගෙන් 5 මැරිලා , 3 රෝහලේ ඉනන්වලු.

Last edited: