ගේමක් දෙන්න ඕන

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    971
    1,039
    93
    Fb එකේ පොන්න කැරියෙක් conversation එකක මාත් එක්ක ඇරියස් වෙලා මගේ අකවුන්ට් එකේ තිබුණ ෆොටෝ එකකට රැවුල කපලා කටට දෙනවා කියල කමෙන්ට් කර කර ගිහින් තිබුණා හැමතැනම. මට ඌ හොයාගෙන මරන්න හිතෙනවා. උගේ නම දන්නවා හැබැයි ප්‍රොෆයිල් එක ලොක්. ඒ පොන්නයට ගේමක් දෙන්න විදියක් කියපන්කො
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,290
    14,852
    113
    🌎
    දාපන් උගේ profile link එක.(1)

    දැන් uber දුවන හින්දා මිනිහා නැහැ, නැත්තං ඔය වගේ වැඩ වලට භාණ්ඩයක් මේකේ ඉන්නවා.
    ------ Post added on Aug 12, 2026 at 4:49 PM
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    481
    469
    63
    Colombo
    If he can make you think like that with a Facebook comment, you are a person who can be manipulated very easily.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,718
    9,122
    113
    Galaha
    අඩේ මාත් ඔහොම කමෙන්ට් කරගෙන ගියානේ මේ ලඟදි එකෙක්ගෙ එකවුන්ට් එක්කට.