ගේමක් නැතුව කෙල්ලෙක් දා ගමුද??

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    ගේමක් නැතුව කෙල්ලෙක් දා ගමුද??

    කෙල්ලෙක් සාමාන්‍යයෙන් දීර්ඝ කාලීන සම්බන්ධතාවයකට හොයන්නේ හොඳ ස්ථාවරත්වයක්, හොඳ පෞරුෂත්වයක් තියෙන කොල්ලෙක්ව. එතනදී ඇත්තටම වැදගත් වෙන්නේ සල්ලිකාරයෙක්ද නැද්ද කියන එකට වඩා ස්ථාවරත්වයක් තියෙන,
    අනාගතයක් පේන්න තියෙන මිනිහෙක්ද කියන එකයි. තමන්ව හොඳින් තේරුම් ගැනීමත් ලොකු ප්ලස් පොයින්ට් එකක් වෙනවා. එතනදී ගොඩක් වෙලාවට ඔය සෝ කෝල්ඩ් ‘රත්තරං හිත් තියෙන’ අය්යලා කැපිලා යනවා!හැබැයි එහෙම වුනත් ලෝකේ ඉන්න කෙල්ලෝ වැඩි හරියක් මුලින්ම කොල්ලෙක් ගැන හිතනකොට මතුපිටින් විතරක්ම පේන්න තියෙන දේවල් ගැනත් බලනවා කියන එක මතක තියාගන්න ඕන. ඒක ඉතින් ලෝකේ හැටි. කොහොම වුනත් අපි මේ කියන්න යන දේවල් ඔබටත් හදාගන්න පුලුවන් නම් කෙල්ල කැමති කරගන්න චැලේන්ජ් එක ගොඩදාගන්න පුලුවන්. පස්සේ පුලුවන් ඔබේ පර්සනැලිටි එක පෙන්නලා ආදරේ සීල් එක ගහගන්න.

    1. උණුසුම් හිනාවක්

    කණ්ණාඩිය ඉස්සරහට ගිහින් පොඩ්ඩක් අවංකව හිනා වෙලා බලන්න ඔබව පේන්නේ කොහොමද කියලා? පිරිමියෙක්ගේ හිනාව කියන්නේ අනිවා කෙල්ලෙක්ගේ හිත සලිත වෙන තැනක්. හැබැයි මේ කියන්නේ බුරම්පි හිනාවකට හරි කෙල්ලෙක් වගේ කෝමල හිනාවකට නෙවෙයි. හැම වෙලාවේම හතර වටේට හිනා වෙවී ඉන්න එකත් නෙවෙයි. සීරියස් වෙන්න කියලා බුම්මගෙන ඉන්න එකත් නෙවෙයි. අවශ්‍ය මොහොතේදී නැගෙන නිර්ව්‍යාජ, උණුසුම් හිනාවකට.

    2. දිගට වවලද කොටට කපලද?

    කොණ්ඩේ කියන්නෙත් කාන්තාවකගේ හිත යන පිරිමි අංගයක්. දැන් ප්‍රශ්නය වෙන්නේ කොණ්ඩේ දිගට වවනවද කොටට කපනවද කියන එක. ඒක එක් එක් කාන්තා හිත අනුව වෙනස් වෙනවා. ඒත් වැදගත් වෙන්නේ මනාව ‍රැක බලා ගත් කොණ්ඩයක් තිබීම. කොණ්ඩේ කපනවා කියලා ආමි කට් ගාලා හරියන්නෙත් නෑ. කොණ්ඩේ වවනවා කියලා ඔහේ අත ඇරලා හරියන්නෙත් නෑ. හරියට සාත්තු කරපු, හරි කට් එකකට තියෙන කොණ්ඩයක් තිබිය යුතුමයි.

    3. ස්පෝට්ස්මීට් කොල්ලෙක් වෙන්ඩ මෙයා

    ‍ෆිට්නස් කියන්නේ බොහෝම දෙනෙක් අමතක කරන දෙයක්. මේකට ජිම් එක බදු අරගෙන ඉන්න ඕන නෑ. පොඩ්ඩක් උදේට ව්‍යායාම කරලා, සෞඛ්‍ය සම්පන්න කෑම ටිකක් කාලා අනවශ්‍ය විදියට කෙට්‍ටු හෝ මහත නැති ප්‍රියමනාප හැඩයක් තියෙන ඇඟක් තියෙන එක වගේම මනා ශාරීරික යෝග්‍යතාවක්, ඒ කියන්නේ ‍ෆිට්නස් තියෙන එක වටිනවා. කොයි තරම් දේවලට ‍ෆිට්නස් වටිනවද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

    4. ගඳ ගහන්නේ නැත්නම් ඒකත් ලොකු දෙයක්!

    පුද්ගලික සනීපාරක්ෂාව කියන්නේ ඕනම කොල්ලෙක් අනිවා හිතන්න ඕන දෙයක්. ඒ කියන්නේ සෙන්ට් බෝතලේ ඇ‍ඟේ හලාගෙන ටිකක් බීලා එළියට බහින එක නෙවෙයි. තමන්ගේ පිරිසිදුකම ගැන මනාව හිතන එක. විශේෂයෙන්ම අඳින ඇඳුම් පැළදුම් විතරක් නෙවෙයි, තමන්ගේ ශරීරයත් හැම අංගයක්ම පිරිසිදුව තියෙනවා නම් කොල්ලෙක්ට කියන්න බැරි තරමේ ප්‍රියමනාප බවක් එනවා.

    5. පොඩ්ඩක් සුවඳට ඉන්න ඕනෙනේ!

    මේ එක්කම තමයි එන්නේ තමන්ගේ ඇ‍ඟෙන් හමන සුවඳ. එකක්, පුද්ගලික සනීපාරක්ෂාව ගැන හිතන කෙනෙක් නම්, නිරන්තරයෙන් පිරිසිදුව ඉන්න කෙනෙක් නම් වැඩක් කරලා දාඩිය දාලා හිටියත් ගඳ ගහන්නේ නෑ. ඒ වගේම තමයි හොඳ කොලෝන් එකක්, සුවඳ විලවුන් වර්ගයක් පාවිච්චි කිරීමත් වැදගත්. මාසෙන් මාසෙට සෙන්ට් එකේ බ්‍රෑන්ඩ් එක මාරු නොකර තමන්ට ගැලපෙන එක් සෙන්ට් වර්ගයක ඉන්න පුලුවන් නම් ඒක වඩාත් හොඳයි.

    6. ඇඳගන්නේ නැතුව අඳින්න

    ගොඩක් තරුණයෝ කැමතියි දකින දකින විලාසිතා අනුගමනය කරන්න. විලාසිතා අනුගමනය කළාට කමක් නැහැ, තමන්ට ගැලපෙනවා නම්. තමන්ගේ ඇඳුම සහ විශේෂයෙන්ම ස්ටයිල් එක ගැන තමන්ට හැඟීමක් තියෙනවා කියලා පේන එක කෙල්ලෙක් හොට් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන දෙයක්. ඒ නිසා මතක තියාගන්න, කලිසම පිටිපස්සේ එල්ලගෙන, තමන් වගේ දෙකක් ලොකු ෂර්ට් එකක් ඇඳගෙන ‘තද තද බ්‍රෝ’ කියාගෙන හිටියට කෙල්ලෙක් කැමති වෙන්න තියෙන ඉඩ කඩ වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ට ගැලපෙන විලාසිතා තෝරගන්න.

    7. කොහේ ගියත් හේත්තුව

    අර උඩින්ම කිව්වා වගේ කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානතම දේ හැන්ඩ්සම් වීම නැතිනම් අඩි හයකට වඩා උස වීම නෙවෙයි. එහෙම කොල්ලෙක් දිහා කෙල්ලෙක් හැරිලා බලයි. ඒත් දීර්ඝකාලීන සම්බන්ධතාවයකට යනකොට කෙල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ කොල්ලෙක්ට විශිෂ්ට පෞරුෂත්වයක් තිබීම. අන්න ඒකට අනිවා වැදගත් ඔබ ඉන්න විදිය, ඔබේ විදිය. ඕන තැනකට ගිහින් ඔබ ඉන්නේ අයිනක් අල්ලගෙන ජැක් එකක් ගහගෙන නම්, එහෙමත් නැතිනම් හැම වෙලාවකට නෝංජල් ඇල් මැරුණු මූණක් දාගෙන නම් කෙල්ලෙක් කැමතිවෙයි කියලා හිතන්න එපා. යන ඕනෑම තැනක කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ ඉන්න (හැබැයි මේ කියන්නේ හැම වෙලාවේම කොස්සක් ගිල්ලා වගේ ඉන්න නෙවෙයි, ඒකටත් කෙල්ලෝ කැමති නැහැ). මේකත් ඔබට කණ්ණාඩිය ඉස්සරහට ගිහින් බලන්න පුලුවන් දෙයක්. ඔබේ විලාසය, ඔබ ඉන්න විදිය.මේ එකෙක්වත් නැතුව ‘රත්තරං හිත්’ තිබුණට වැඩක් නෑ වගේම, මේ හැමදෙයක්ම තිබිලත් ‘හොඳ ගතිගුණ’ නැතිනම් වැඩක් නෑ ඉතිං හැබැයි අපිට ෂුවර් මේක කියවන උබලා ‘එලකිරි කොල්ලෝ කියලා. ඒ නිසා මේ ටික හදගෙන බලහන්කො වෙනස.

    උපුටාගැනීම aniwa.lk
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    mama godak kalayakata kalin balapu tv program[doramadalawa da koheda] ekaka thibuna
    ape mole thiyana homona wargayak nisa thamai kello kollo akarshanaya venne
    ekiyanne ekinrkata galapena homona thiyana dennek set unoth ekinekata akarshanaya wenawa kiyala.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    mama godak kalayakata kalin balapu tv program[doramadalawa da koheda] ekaka thibuna
    ape mole thiyana homona wargayak nisa thamai kello kollo akarshanaya venne
    ekiyanne ekinrkata galapena homona thiyana dennek set unoth ekinekata akarshanaya wenawa kiyala.

    :shocked::shocked:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    ow eka aththa.....mamath oka danna nisamai ....mata nogelapena kello passe yanne naththe......

    oya monawa keruwath wadak na....dennage hormons galepenn nathnam....:):):):)

    ---------------------------------------------------------------------------

    oya hormons seen eka nisama thmai kenekta lassna kella thawa kenekta kathata penne.....​
     
    අඩෝ සිරාවටද කියන්නෙ?? කොහොමද බං එහෙම හෝමෝන ගැලපෙනවා කියලා හොයාගන්නෙ??:shocked:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මේ එකෙක්වත් නැතුව ‘රත්තරං හිත්’ තිබුණට වැඩක් නෑ.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අඩෝ සිරාවටද කියන්නෙ?? කොහොමද බං එහෙම හෝමෝන ගැලපෙනවා කියලා හොයාගන්නෙ??:shocked:

    eka ithin line adala kiyanna puluwan deyakuth nemei........uba try karana kella ube hormons range eke innawanam lokuwatama mahansi wenna one na.....

    -----------------------------------------------------------------------

    ara kathawakata kiyanne pathagena apu jodu kiyala...........

    ubala hamoma kathawenne attractive wenne kohomada kiyala.....

    ubala godanagenne attractive kama pennala godanagana boru fake bond ekak.....

    ubala biological bond eka gana hithanne na........

    ithin ubalata a kella attractive wela innakam a kella uba laga innawa.......eth ekige hari biological partner labuna dawasata eki ubawa dala yanawa.........

    ida passe boot kapu songs aha ohe innawa........

    -----------------------------------------------------------------------

    eka nisa thmange partner ta fake acting pennane nathuwa....hari widiyatama thamange life style eka genichchoth....thmange real partner wa hoya ganna eka lesi wei.....

    nathnam ithin fake portner la thmai sadakalikawama......​
     
    මගෙ affair එකට දැන් අවුරුදු 1 හමාරක් විතර ඇති...කිසි අවුලක් නෑ ඉතිං අපි දෙන්න ඉන්නවා හොදට (පොඩි පොඩි වලි නම් යනවා ඉතිං :D) ඒත් මචං ඔය උබ කියන හෝමෝන සීන් එකක්නං මට දැනිලා නෑ...උබගෙ කෙල්ල මීට් උන දවසෙම උබට ඒ හෝමෝන සීන් එක (මෙයා තමා මගෙ තෲ බයෝලොජිකල් පාට්නර් කියලා) දැනුනද??දැන් උබේ affair එකට කොච්චර කල්ද කලින් තිබ්බ affairs වලට වඩා පැහැදිලි වෙනසක් තියනවද??
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ඔය රෙද්දවල් ඕනෙ නෑ බං කෙල්ලෙක් දා ගන්න. මේකෙ තියන ඔක්කොම කරන්න ගියොත් ඕව කර කර ඉන්නව මිසක් රස්සාවක් කොරන්න බැරිවෙයි. සෙන්ට් බෝතල් හලගෙන, කොන්ඩෙ හොදට කපාගන ඉන්න ඕනෙ නෑ බං කෙල්ලො දාගන්න. ඔය මොකුත් නැති අවුරුදු ගානකින් කොන්ඩෙ සැලුන් එකකට ගිහින් කපපු නැති. සතියට එක සැරයක් නාන උන්ගෙත් පස්සෙන් කෙල්ලො එනව බං.

    උබලට කෙල්ලෙක් ඕනෙනම් ලොවෙත් උන් පස්සෙ යන්න එපා. කෙල්ලො ඕනෙ නෑ වගේ හිටපන්. එතකොට කෙල්ලො උබලගෙ පස්සෙන් එයි..:yes:
     
    amilasadaruwan4455

    Well-known member
  • Nov 3, 2016
    364
    352
    63

    අනිව බන් මේකයි සීන් එක අපේ රටේ කොල්ලන්ට ඉතින් කෙල්ලො කීවම මැජික් වගේ.හොටු පෙරන් අඩාගෙන පස්සෙන් යන රටක් වෙන කොහෙවත් නැතුව අැති.පුදුම විදියට කෙල්ලො ඉස්සරහ චාටර් වෙන්නෙ.බල්ලො වගේ පස්සෙන් යනකොට කෙල්ලොත් ගණන් උස්සනවා.උඹ කියන අැත්ත.නිකමට සතියක් කෙල්ලන්ව පඩේකට ගණන් ගන්නැතුව හිටපල්ලකො බලන්න ක්ලාස් එකේ හරි ඔෆිස් එකේ හරි මොකද වෙන්නෙ බලන්න.අන්තිමට උන් එයි උඹලගෙ පස්සෙන්.වැඩිය කෙල්ලො ගණන් ගන්නැතුව ඉන්න උන්ට කෙල්ලො සෙට් වෙනව.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මගෙ affair එකට දැන් අවුරුදු 1 හමාරක් විතර ඇති...කිසි අවුලක් නෑ ඉතිං අපි දෙන්න ඉන්නවා හොදට (පොඩි පොඩි වලි නම් යනවා ඉතිං :D) ඒත් මචං ඔය උබ කියන හෝමෝන සීන් එකක්නං මට දැනිලා නෑ...උබගෙ කෙල්ල මීට් උන දවසෙම උබට ඒ හෝමෝන සීන් එක (මෙයා තමා මගෙ තෲ බයෝලොජිකල් පාට්නර් කියලා) දැනුනද??දැන් උබේ affair එකට කොච්චර කල්ද කලින් තිබ්බ affairs වලට වඩා පැහැදිලි වෙනසක් තියනවද??

    onawata wada balaporoththu thiya ganna epa machan...

    mokada mama ona tharam affairs dakala thiyenawa....;);););)

    ඒත් මචං ඔය උබ කියන හෝමෝන සීන් එකක්නං මට දැනිලා නෑ...

    eka ithin eka eka ayata danena widiya.......love sick eka wadunama oya mona hormanayawath penne. na....

    thaman mokakda karanna karanne ....a de witharai hari kiyala penne......

    උබගෙ කෙල්ල මීට් උන දවසෙම උබට ඒ හෝමෝන සීන් එක (මෙයා තමා මගෙ තෲ බයෝලොජිකල් පාට්නර් කියලා) දැනුනද??

    defa...aniwa machan......;);)

    දැන් උබේ affair එකට කොච්චර කල්ද

    eka patan gena aurudakin wage nawaththuwa.......mama ma nawathuwa.....

    කලින් තිබ්බ affairs වලට වඩා පැහැදිලි වෙනසක් තියනවද??

    ow...kalin giya passen giya ewa tika dawasai....harigiye na.....

    ---------------------------------------------------------------------------------------

    anthimata thibba affairs ekata passe ekak thibbe na.....ona kamak thibbe na.....dan love karanna welawak na.....thawa tika kalakin badinawa hara....​
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,094
    113
    onawata wada balaporoththu thiya ganna epa machan...

    mokada mama ona tharam affairs dakala thiyenawa....;);););)

    eka ithin eka eka ayata danena widiya.......love sick eka wadunama oya mona hormanayawath penne. na....

    thaman mokakda karanna karanne ....a de witharai hari kiyala penne......

    defa...aniwa machan......;);)

    eka patan gena aurudakin wage nawaththuwa.......mama ma nawathuwa.....

    කලින් තිබ්බ affairs වලට වඩා පැහැදිලි වෙනසක් තියනවද??

    ow...kalin giya passen giya ewa tika dawasai....harigiye na.....

    ---------------------------------------------------------------------------------------

    anthimata thibba affairs ekata passe ekak thibbe na.....ona kamak thibbe na.....dan love karanna welawak na.....thawa tika kalakin badinawa hara....​

    :):yes:
     
    • Like
    Reactions: KingCM
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷

    11.gif

    ;)