ගේමක් නැතුව කෙල්ලෙක් දා ගමුද??

Aug 7, 2014
1,080
82
0
28
🅴🅰🆁🆃🅷
fake account detected ! කෙල්ලො සාමාන්‍යයෙන් මේවගේ comment එකකට reply කරන්නෑ :lol::lol:
:D:D
11.gif
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
අනිව බන් මේකයි සීන් එක අපේ රටේ කොල්ලන්ට ඉතින් කෙල්ලො කීවම මැජික් වගේ.හොටු පෙරන් අඩාගෙන පස්සෙන් යන රටක් වෙන කොහෙවත් නැතුව අැති.පුදුම විදියට කෙල්ලො ඉස්සරහ චාටර් වෙන්නෙ.බල්ලො වගේ පස්සෙන් යනකොට කෙල්ලොත් ගණන් උස්සනවා.උඹ කියන අැත්ත.නිකමට සතියක් කෙල්ලන්ව පඩේකට ගණන් ගන්නැතුව හිටපල්ලකො බලන්න ක්ලාස් එකේ හරි ඔෆිස් එකේ හරි මොකද වෙන්නෙ බලන්න.අන්තිමට උන් එයි උඹලගෙ පස්සෙන්.වැඩිය කෙල්ලො ගණන් ගන්නැතුව ඉන්න උන්ට කෙල්ලො සෙට් වෙනව.
;);)
මටත් වෙලා තියෙනවා