ගේමක්_නැතුව_වීඩියෝස්_බාමු - 4K Video Downloader

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    ගේමක්_නැතුව_වීඩියෝස්_බාමු - 4K Video Downloader

    ගේමක් නැතුව වීඩියෝස් බාමු - 4K Video Downloader
    \

    ෆෝ කේ වීඩියෝ ඩවුන්ලෝඩර් කියන්නේ යූටියුබ්, ෆේස්බුක්, විමිඕ (Vimeo) ඇතුළු වීඩියෝ වෙබ් අඩවි ගණනාවකින් හයි කොලිටි (High Quality) වීඩියෝස් ඇති පදම් බාගත හැකි, නොමිලේ දෙන මෘදුකාංගයක්. වින්ඩෝස් වලට විතරක් නෙවේ, මෙය මැක් සහ උබුන්ටු මෙහෙයුම් පද්ධති සඳහාත් ගලප ගන්න පුලුවන්. 2018 නොමිලේ ලබා දෙන වීඩියෝ ඩවුන්ලෝඩ් මෘදුකාංග අතර ඉහලින්ම වැජබෙන මෘදුකාංගය කීවොත් නිවැරදියි. මෙහි විශේෂත්වය වන්නේ, ඔබට අවශය නම් සම්පූර්ණ චැනල් එකක්ම, ප්ලේ ලිස්ට් එකක්ම, සබ්ස්ටයිටල් සමඟ මවුස් ක්ලික් කිහිපයකින් බාගත හැකියි. පුංචි අවාසියකට තියෙන්නේ ෆ්‍රී වර්ෂන් එකේදී චැනල් එකක හෝ ප්ලේ ලිස්ට් එකක වීඩියෝ 25කට වඩා එකවර ගන්නේ නැහැ. එවිට ඉතුරු වීඩියෝස් එකින් එක ඩවුන්ලෝඩ් කර ගත යුතු වෙනවා. ඩවුන්ලෝඩ් ස්පීඩි ලිමිට් කරන් නැහැ. තමන්ට අවශ්‍ය වීඩියෝ ලින්ක් එක වෙබ් බ්‍රව්සරයෙන් කොපි කරලා, ෆෝ කේ වීඩියෝ ඩවුන්ලෝඩර්හි පේස්ට් බට්න් එක ක්ලික් කරපු ගමන්, ඉතුරු වැඩ ටික ඔටෝමැටිකලි ගොඩදාල දෙනවා. එහෙනම් බාගන්න. අවශ්‍ය අය පෝරටබල් වර්ෂන් බාගන්න. ඔබට ජය.
    Download Link

    attachment.php



    Ref>>>>>>>>.sinhalensoft.com
     

    Attachments

    • 1.jpg
      1.jpg
      40.9 KB · Views: 581
    Last edited:

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    iye oken mama bapu 30gb delete una. :baffled: oken video godak download karahama temp file wagayak thiyenawa samahra welawata hariyata download una nathi ewa. mama kare temp file ekak delete kara mona unada manda okkoma videos tika delete una. :frown:


    oka godak watinawa slt free thiyenawa dawas walata youtube channel pitin download karanna puluwan. :yes: tfs.