ගේමදිල මලගෙදරත් යනවා (baratha)
http://www.data.gossiplankanews.com/video/bharatha2.php
ඊයේ දිනයේ සිදුවූ වෙඩි තැබීමෙන් ජිවිතක්ෂයට පත්වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දේහය අද පස්වරුවේ කොළොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන එනු ලැබ තිබේ. ඊට පෙර කොළඹ ජාවත්ත සමුළු නිවාස සංකීර්ණයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේ දේහය තැන්පත් කර තිබුණු අතර මහින්ද රාජපක්ෂ මහතා ද දේහයට අවසන් ගෞරව දැක්වීය'
.නිදහස් පක්ශයේ අමාරැ කාලයේ අත දුන් භාරත ලක්ශමන්ය.පසුව ජනාධිපති වුන පසුව නැග්ග ඉනිමගට පයින් ගැසිම
මහින්දගේ පුරැද්දය.ජිවත්ව සිටියදි එම ගෙෘරවය ලඛා දුන්නේද
මෙයත් ප්‍රේමදාස වෙගේම වෙලා.ගේමදිල මලගෙදරත් යනවා

Last edited: