ගේමදිල මලගෙදරත් යනවා (baratha)

sira kolla

Member
Sep 15, 2011
620
106
0
ගේමදිල මලගෙදරත් යනවා (baratha)

j3.jpg




http://www.data.gossiplankanews.com/video/bharatha2.php


ඊයේ දිනයේ සිදුවූ වෙඩි තැබීමෙන් ජිවිතක්‍ෂයට පත්වු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දේහය අද පස්වරුවේ කොළොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන එනු ලැබ තිබේ. ඊට පෙර කොළඹ ජාවත්ත සමුළු නිවාස සංකීර්ණයේ පිහිටි මන්ත‍්‍රීවරයාගේ නිවසේ දේහය තැන්පත් කර තිබුණු අතර මහින්ද රාජපක්‍ෂ මහතා ද දේහයට අවසන් ගෞරව දැක්වීය'

.නිදහස් පක්ශයේ අමාරැ කාලයේ අත දුන් භාරත ලක්ශමන්ය.පසුව ජනාධිපති වුන පසුව නැග්ග ඉනිමගට පයින් ගැසිම
මහින්දගේ පුරැද්දය.ජිවත්ව සිටියදි එම ගෙෘරවය ලඛා දුන්නේද :no:මෙයත් ප්‍රේමදාස වෙගේම වෙලා.ගේමදිල මලගෙදරත් යනවා​


wwwlankaenewscomsinhala.png
 
Last edited: