ගේම්ස් ඔෆ් ත්‍රොන්ස් අවසානයි

LionKing445

Member
Jul 8, 2016
773
217
0
Srilanka
ගේම්ස් ඔෆ් ත්‍රොන්ස් අවසානයි

2016-08-02-ent-61.jpg


2011 වර්ෂයේදී ආරම්භ කෙරුණු රූපවාහිනි කතාමාලාවක් වන "ගේම්ස් ඔෆ් ත්‍රොන්ස්" කතාමාලාව අවසන් කරන බව HBO රූපවාහිනි ආයතනය සඳහන් කර තිබෙනවා. එම කතා මාලාව %Season 8^ හි අවසන් කරන බව එම වැඩසටහන් අධ්‍යක්ෂක වන කැසේ බ්ලොයිස් පවසනවා.
:sorry::sorry: