ගේම්ස් වල වැඩ්ඩො මෙහෙ එන්න..

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    ගේම්ස් වල වැඩ්ඩො මෙහෙ එන්න..

    මචන්ල මම අලුතෙන් pc 1k ගන්න හිතුව.
    අතේ ඒ තරම් සල්ලි නෑ..
    මේක තමයි ගන්න හිතුව පීසී 1..
    Intel® Core™ i3-2100 Processor
    Intel DH61 Mother Board
    2GB DDR3 G.Skill RAM
    320 GB SATA II Hard Disk
    EVGA GeForce GT430 1GB VGA

    මේකෙන් හොඳ ගේම්ස් ප්ලේ කරන්න පුලුවන් වෙයිද මචෝ??
    BUMP 1ක්වත් දාල යන්න..​
     

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    HDD eka 500GB karanna tri karapan.anith tika hodai.

    habai machan hoda games windows 7 ekka sellam karannanam 4GB ram ekak thibboth patta :D

    oya deka wenas karaganna ubata 2500 wadi wei :D
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    HDD eka 500GB karanna tri karapan.anith tika hodai.

    habai machan hoda games windows 7 ekka sellam karannanam 4GB ram ekak thibboth patta :D

    oya deka wenas karaganna ubata 2500 wadi wei :D

    thnx machan. e tka daganna puluwan
     

    Snowl

    Member
    Oct 1, 2011
    1,016
    137
    0
    Virtual Realm
    You don't need to move on i3 to play modern games. you can even try on Dual Core
    with a better graphic card.
    I suggest you this one

    Intel Dual Core 2.4~3.6GHz Processor
    any motherboard which supports PCI-E 16x and DDR2 RAM up to 800Mhz
    4GB DDR2 800MHz System Memory
    nvidia GT 520
    250GB SATA Hard Drive

    I am quite sure you can get a stable, better frame rate even on DirectX11 games with
    Medium Settings.
     

    Nushan

    Junior member
  • Aug 27, 2007
    101
    6
    18
    Awulak naa but puluwannam i5 try ekak depan... i3 walata wada saaahenna hodaiii try karala balahan :)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    Ram එක නම් 4GB වත් ඕනේ මචං. මගේ ලඟ තියෙන්නේත් i3 එකක්. තියෙන ගොඩක් ගේම් ජාති ගැහුවා. හැබැයි ඉතින් Ram එක තමා ගොඩක් පිහිට වෙන්නේ :)
    VGA එකත් හොඳ එකක් බලලා දාගනින්. Hard එක නම් 320GB මදි බං. දැන් එන ගේම්ස් ගහන්න අඩුම ගාණේ 500GB වත් ඕනේ. එක පාර එක ගේමක් දාල ඉවර කරලා ඒක අයින් කරලා ආයේ අලුත් එකක් දාල ගහනවා නම් 500GB ඕනේ නෑ. ඒත් ඉතින් එහෙම කරන් නැති නිසා තමා 500 තිබ්බොත් හොඳ. :)
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    cpu is ok for gaming machan
    mobo ekanam intel danna epa gigabyte gah61m-s2v -b3 board eka hoday
    ram eka 4gb danna corsiar xms3 module dekak danna
    hdd eka 500 ekak danna 5200 withara wenne 1tb nam 7500 wage wey,
    oyata axle3d brand eken danawanam 10kata gt440 ekak ganna puluwan or ita wadi ganakata yanna puluwannam gts 450 ekak daganna
    http://www.nvidia.com/object/graphics_cards_buy_now.html
    meken balanna performance ,
    me partsnam redline eke thiyenawa mc eke balanna 3rd floor
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    මචෝ අව්ලක් නැ .. හාඩ් ඒක 500 කරගත්තනම් හොදයි .. 320 පස්සේ මදි වේවි ...
    ram එකත් 4 GB කරගන්න .. 2 GB දෙකක් ගහගන්න .එතකොට Dual Channel ON කරගන්න පුළුවන් එතකොට .. speed හොදයි .