Questions ගේම් එකක් suggest කරපන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මචන්ලා මට කාලයක් තිස්සෙ build up කරන් ගහන්න පුලුවන් ගේම් එකක් කියපන්කො. ඒ කියන්නෙ village එකක් වගේ දෙයක්. ඊට සමාන idea එකක් තියෙන එකක් උනත් කමක් නෑ. strategy game ටයිප් එකේ ඒවත් හොදයි. minecraft එහෙම ඉස්සර ගැහුව ඒත් දැන් interest එකක් නෑ වගේ. අනික දැන් first person view එකක් බෑ වගේ. මගේ graphic card එකක් නෑ ඒ හින්ද දඩ ග්‍රැෆික් තියෙන ඒවත් එපා.
     
    • Like
    Reactions: Stimulus mind

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මේවා ඔක්කොම online only නේද බන්? offline ත් available ඒවා නැද්ද?

    Online
    Offline 😐 ගහල වැඩක් තියෙනවද

    valorant එහෙම ලංකාවේ කෙල්ලො ගොඩක් play කරනවා.😂 ආතල් එකේ play kranna puluwan